• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ටෝකියෝ හීදී උත්කර්ෂවත්ව සැමරේ

5 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ටෝකියෝ හීදී  උත්කර්ෂවත්ව සැමරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් සමරු නිල රාජ්‍ය උත්සවය ජපානයේ ටෝකියෝ නුවර රෙයියුකායි ශාකාඩාන් විහාරයේදී (Reiyukai Shakaden Temple) ඊයේ (04) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මියාමොටෝ ෂින්ගෝ මහතා සහ ජපාන මන්ත්‍රී මණ්ඩල සාමාජික මට්සුෂිතා ෂින්පේ මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වූහ.
උත්සවයේ සුවිශේෂීම අවස්ථාව වූයේ 1945 හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්ව ඉතිරි වූ ‘හිබකු වයලීනය’ (Hibaku Violin) වාදනය කරමින් සහ පරමාණුක ව්‍යසනයෙන් පසු ඉතිරි වූ කිමෝනාවකින් නිමවූ ඇඳුමකින් සැරසුණු කනොන් යසුසුකා මෙනෙවිය විසින් දෙරටේ ජාතික ගී ගායනා කිරීමයි. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් දිවි පිදූවන් සහ මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සිහිපත් කරමින් මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් ද මෙහිදී පවත්වන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මෙරට නායකයන්ගේ නිදහස් දින පණිවිඩ ද ඉදිරිපත් කෙරුණු අතර, ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර උරුමය විදහා දක්වන සාම්ප්‍රදායික ආහාර පානවලින් සහ සංස්කෘතික සංදර්ශනවලින් උත්සවය වර්ණවත් විය.
Post Views: 7
Previous Post

ජලභීතිකා මරණ බින්දුවට ගෙන ඒමට සති දෙකක මෙහෙයුමක්: ළමුන් සහ වැඩිහිටියන් අවදානමේ

Next Post

කතානායක සහ පෞද්ගලික ලේකම් තනතුරුවලින් ඉවත් විය යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුසියාව සහ ඉරානය අතර පවතින යුද සහයෝගීතාවයේ වර්තමාන ස්වභාවය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්

27 March 2026
ඉරානයේ කොම් සහ ටෙහෙරාන් නගරවලට එල්ල වූ ප්‍රහාරවලින් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් දැඩි වෙයි

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සතුරු රටවල සංචාරය කිරීම ඉරාන රජය විසින් සියලුම ක්‍රීඩා කණ්ඩායම්වලට තහනම් කරයි

මගේ හදවත ගින්නෙන් දැවෙනවා මිනාබ් පාසල් ප්‍රහාරයෙන් දරුවන් අහිමි වූ මවකගේ සංවේදී හඬ එක්සත් ජාතීන්ගේ සභාව හමුවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියාව සහ ඉරානය අතර පවතින යුද සහයෝගීතාවයේ වර්තමාන ස්වභාවය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්

රුසියාව සහ ඉරානය අතර පවතින යුද සහයෝගීතාවයේ වර්තමාන ස්වභාවය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්

27 March 2026
ඉරානයේ කොම් සහ ටෙහෙරාන් නගරවලට එල්ල වූ ප්‍රහාරවලින් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් දැඩි වෙයි

ඉරානයේ කොම් සහ ටෙහෙරාන් නගරවලට එල්ල වූ ප්‍රහාරවලින් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් දැඩි වෙයි

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved