• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව හා ඉරානය අතර තේ – ඉන්ධන හුවමාරු ගිවිසුම අඛණ්ඩව ඉදිරියට

8 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව හා ඉරානය අතර තේ – ඉන්ධන හුවමාරු ගිවිසුම අඛණ්ඩව ඉදිරියට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බටහිර ආසියාවේ පවතින උණුසුම් දේශපාලනික තත්ත්වය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අර්ගාචි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉරානයට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන නතර කිරීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බවත්, දෙරට අතර ඇති කරගත් තේ – ඉන්ධන හුවමාරු ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත.
ඉරානයෙන් මිලදී ගත් බොරතෙල් වෙනුවෙන් ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදල පියවීම සඳහා 2023 අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව සෑම මසකම ඩොලර් මිලියන 5 ක් වටිනා තේ ඉරානයට අපනයනය කරනු ලබයි. මෙම ක්‍රමවේදය යටතේ අපනයනකරුවන්ට අවශ්‍ය ගෙවීම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා සිදු කෙරෙන අතර, ජාත්‍යන්තර සම්බාධකවලට හසු නොවන අයුරින් ක්‍රියාත්මක වන මෙම ගිවිසුම දිගටම පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.
Post Views: 6
Previous Post

ජල මණ්ඩලයේ හිටපු ලොක්කෝ තෙල්වලින් ගසා කාලා

Next Post

හක්ක පටස් කා කෑම හෝ ජලය ලබා ගැනීමට නොහැකිව වනඅලියා මරුට

Editor TTV News

Editor TTV News

Next Post
හක්ක පටස් කා කෑම හෝ ජලය ලබා ගැනීමට නොහැකිව වනඅලියා මරුට

හක්ක පටස් කා කෑම හෝ ජලය ලබා ගැනීමට නොහැකිව වනඅලියා මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර 13ක් තහවුරුයි

6 March 2026
බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

බ්‍රිතාන්‍යයෙන් කටාර් රාජ්‍යයට අමතර ‘ටයිෆූන්’ ප්‍රහාරක යානා 4ක්

5 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

වාහන දුම් පරීක්ෂාව ‘කොට උඩ

6 March 2026
මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

මදුරන්කුලියේදී ලොරියක් සිසුන් දෙදෙනෙකු බිලිගනී

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved