• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙයි

30 April 2025
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා මහතා සහ පාකිස්ථාන ආරක්‍ෂක අමාත්‍ය Khawaja Muhammad Asif මහතා හමුව තිබේ.

එහිදී ඔවුන් සුහද සංවාදයකද නිරත වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඊයේ (29) මෙම හමුව සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පැවැත්වෙන දෙවන දිනය වන ඊයේ (29) දිනයේදීය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගුකාලින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ කැපවීමක් සනිටුහන් කරමින් 5 වන වාර්ෂික ශ්‍රී ලංකා පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පසුගියදා  28 වනදා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ විය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ආරක්‍ෂක සංවාදයට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසට නාවික හමුදාපති ව්යිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා ද එක්ව සිටී.

අද (30) දින අවසන් වීමට නියමිත මෙම තෙදින සංවාදය ඔස්සේ ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතාවන් ශක්තිමත් කිරීමට සහ වඩාත් පුළුල් කලාපීය ආරක්‍ෂක අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාවන් හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ.

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) ප්‍රමුඛ පාකිස්ථාන නියෝජිත පිරිසක් ඊට සහභාගී විය.

දෙරටේ උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවැත්වෙන මෙම ආරක්ෂක සංවාදය ඔස්සේ ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩි දියුණු කිරීම, කලාපීය ආරක්‍ෂක ගතිකතාවයන් පිළිබඳ අන්‍යොන්‍ය අවබෝධය ඉහල නැංවීම සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම අරමුණ කෙරේ.

එමෙන්ම දෙරට අතර පවතින අන්‍යොන්‍ය මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ මුල්බැසගත් දිගුකාලීන හා ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගනු ලබයි.

දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වන හවුල්කාරිත්වයේ වැදගත්කම මෙම ආරක්‍ෂක සංවාදය ඔස්සේ මනාව පිළිබිඹු වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

 

  • අද දෙරණ
Post Views: 19
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

Next Post

පානදුර ඩිපෝව ජාතික තලයේ ආදර්ශ ඩිපෝවක් බවට පත්කිරීමට යයි

Editor TTV News

Editor TTV News

Next Post
පානදුර ඩිපෝව ජාතික තලයේ ආදර්ශ ඩිපෝවක් බවට පත්කිරීමට යයි

පානදුර ඩිපෝව ජාතික තලයේ ආදර්ශ ඩිපෝවක් බවට පත්කිරීමට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved