ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් ප්‍රබල සංචිතයක් නම් කර තිබෙනවා.
සියලුම තරග දඹුල්ල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (RDICS) දී පැවැත්වීමට නියමිතයි.
මෙහි තරග මෙම මස 7, 9 සහ 11 යන දිනවල දඹුල්ල RDICS හිදී පැවැත්වේ.
දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
කමිල් මිශාර
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
ධනංජය ද. සිල්වා
චරිත් අසලංක
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
දුෂාන් හේමන්ත
ට්‍රෙවීන් මැතිව්
දුෂ්මන්ත චමීර
මතීෂ පතිරණ
නුවන් තුෂාර
එෂාන් මාලිංග














