• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංගම වෘත්තීය සමිති ආණ්ඩුවට රතු එළි දල්වයි !

20 February 2020
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ‍්‍රී ලංගම  සේවකයන් නැවත වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්වලට පොළඹවන්නේ නැතිව රු. 2500/= අන්තර් දීමනා මුදල ලබාදීමට සහ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා ඇත.

හිටපු ආණ්ඩුවේ බලධාරීන්ට මෙන්ම වත්මන් ආණ්ඩුවේ බලධාරීන්ට චෝදනා එල්ල කර  ඇති එම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ විසින් වන අතර එය පහත දැක්වෙයි.
2019 අයවැය ලේඛනය තුළින් රජයේ සේවකයන්ට ලබාදුන් රු. 2500/= අන්තර් දීමනා මුදල ශ‍්‍රී ලංගම සේවකයන්ට ලබාදෙන ලෙසත්, ශ‍්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අප සංගමය කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන්, ප‍්‍රවාහන ඇමතිතුමාගෙන් සහ හිටපු ජනාධිපතිතුමාගෙන්  දිගින් දිගටම ලිඛිතව ඉල්ලා ඇත.  මෙම ඉල්ලීම් ලබාදීමට මැදිහත්වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට හිටපු ජනාධිපතිතුමා ලිපියක් ද යොමුකර ඇත. ශ‍්‍රී ලංගම සේවකයන්ගේ වැටුප් සංශෝධනය කරන බවට 2018.09.04 වන දින හිටපු ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මැතිතුමා හිටපු සභාපති රමාල් සිරිවර්ධන මැතිතුමා ඇතුළු ප‍්‍රවාහන බලධාරීන් ශ‍්‍රී ලංගම සියලූම වෘත්තීය සමිතිවලට ලිඛිතව පොරොන්දු ලබාදී ඇත.

2019.06.27,  2019.07.17,  2019.08.27,  2019.09.18  යන දිනයන් හි දාතමින් මෙම ඉල්ලීම් ලබා දීමට මැදිහත් වන ලෙස අප සංගමය ඉහත අදාල අයගෙන් ඉල්ලා සිටි අතර එම සෑම ඉල්ලීමකම පිටපතක් එවකට මුදල් ඇමතිතුමාට ද යොමුකර ඇත.  මීට අමතරව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද මෙම දීමනා මුදල අදාල ආයතන සේවකයන්ට ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.
 
2019.09.18 වන දින අප සංගමය උද්ඝෝෂණය කර පෙළපාලියකින් ගොස් කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමිය හමුවූ අවස්ථාවේ දී එතුමිය දැඩි සේ පවසා සිටියේ මුදල් ඇමතිවරයාගේ නියෝගයක් නොමැතිව  එතුමියට රු. 2500/= අන්තර් දීමනා මුදල පිළිබඳව ක‍්‍රියාත්මක විය නොහැකි බවය. ශ‍්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමට උත්සාහ කරන බවත්, එතුමිය පැවසූ අතර ඊට ද දින වකවානු ලබාදීමට අපහසු බව ද පැවසීය. මෙම ක‍්‍රියාවට විරුද්ධව අප සංගමය ඇතුළු ශ‍්‍රී ලංගම වෘත්තීය සමිති වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කළ අතර හිටපු සභාපති උපාලි මාරසිංහ මහතා විසින් මෙම ඉල්ලීම් කඩිනමින් ලබාදීමට පොරොන්දු වූ බැවින් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අතරමග නැවැත්වීමට සිදුවිය. මෙ පිළිබ`ඳ සියලූම ලිපිවල පිටපත් සහ මාධ්‍ය වාර්තාවල පිටපත්  ද ඔබතුමාගේ අවධානය සඳහා මේ සමඟ අමුණා ඇත.

ගරු ජනාධිපතිතුමනි,  ශ‍්‍රී ලංගම සේවකයින් නැවත වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට පොළඹවන්නේ නැතිව 2019 අයවැය ලේඛනයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රු. 2500/= අන්තර් දීමනා මුදල  ශ‍්‍රී ලංගම සේවකයින්ට ලබාදීමටත් ශ‍්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

Post Views: 25
Previous Post

එජාපයට හංසයාගෙන් එන්න බැරි වෙයි

Next Post

සමස්ථ ලංකා රොබෝ තාක්ෂණ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුණු හිඟයට හේතුව කියයි

ලුණු හිඟයට හේතුව කියයි

19 May 2025
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved