• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශාරුජන්ගේ ඉනිම ශ්‍රී ලංකාවට ජය කැන්දයි

3 December 2024
in ක්‍රීඩා
ශාරුජන්ගේ ඉනිම ශ්‍රී ලංකාවට ජය කැන්දයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් 11 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 131ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා යෞවනයන් පෙරේදා (01 දා) සමත්විය.

සාජා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යෞවනයන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 243ක් ලබාගැනීමට සමත්විය.

ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 28යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 112ක් පමණි. ඒ අනුව ලකුණු 131ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය නේපාල කණ්ඩායම සමග පැවැති අතර එම තරගයෙන් ද විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කැපී පෙනෙන ඉනිමක් දියත් කරමින් ශතකයක් රැස්කිරීමට ශාරුජන් ශන්මුගනාදන් සමත් වූ අතර එය ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් ආසියානු කුසලාන 19න් පහළ තරගාවලියකදී වාර්තා කරන ලද පළමු ශතකය ලෙසද ඉතිහාසයට එක්විය. ශාරුජන් පන්දු 132කට මුහුණදී ලකුණු 102ක් ලබාගැනීමට සමත් වූ අතර එම ඉනිමට හතරේ පහර 7ක් ද ඇතුළත්විය. ඊට අමතරව පුලිඳු පෙරේරා ලකුණු 53ක් සහ විමත් දින්සර ලකුණු 26ක් ලබාගැනීමට සමත්ව තිබිණි.

පන්දු යැවීමේදී එම් ගසන්ෆර් ලකුණු 35කට කඩුලු 3ක්, අබ්දුල් අෂීස් ලකුණු 38කට 1 කඩුල්ලක්, නෝරිස්ටනී ඔමරසායි ලකුණු 51කට 1කඩුල්ලක්, නසීර් ඛාන් ලකුණු 51කට 1කඩුල්ලක් සහ මොහොබෝබ් ඛාන් ලකුණු 34කට 1කඩුල්ලක් දවාලීය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නසිෆුල්හ් අමීරි ලකුණු 33ක්, හමාස් ඛාන් ලකුණු 32ක්, ෆයිසාල් ෂිනෝසදා ලකුණු 14ක් සහ මොහොබෝබ් ඛාන් ලකුණු 12ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 3ක්, විහස් තෙව්මික ලකුණු 10කට කඩුලු 2ක්, විරේන් චමුදිත ලකුණු 14කට කඩුලු 2ක්, නිව්ටන් රන්ජිත්කුමාර් ලකුණු 28කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

Post Views: 12
Previous Post

අසරණ පාසල් දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට දීමනාවක්

Next Post

සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයටත් අවසර

Editor TTV News

Editor TTV News

Next Post
සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයටත් අවසර

සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයටත් අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved