• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක කර්මාන්තයට ජනපති දුන් අලුත්ම උපදෙස

31 December 2024
in දේශීය
සංචාරක කර්මාන්තයට ජනපති දුන් අලුත්ම උපදෙස
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

“Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින්  සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා මෙම අදහස් පළ කළේ,  ජනාධිපති කාර්යාලයේ අද (30දා)  පැවති සාකච්ඡාවකට එක් වෙමිනි ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ.

පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් අවධානය යොමු විය.

බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ද,සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ යන මහත්වරු ඇතුළු නිලධාරීනහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 25
Previous Post

සහල් ටොන් 154000ක් ආනයනය කරලා

Next Post

අකිලගේ පත්වීම් මහනුවරට ගැටලුවක් වී ඇති අයුරු

Editor TTV News

Editor TTV News

Next Post
අකිලගේ පත්වීම් මහනුවරට ගැටලුවක් වී ඇති අයුරු

අකිලගේ පත්වීම් මහනුවරට ගැටලුවක් වී ඇති අයුරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 1.7ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ කාන්තාවගේ දියණියත් සොයාගැනේ

21 March 2026
රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

21 March 2026

Recent News

දකුණු කොරියාවේ  මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක  හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

දකුණු කොරියාවේ මෝටර් රථ උපාංග කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් 11 දෙනෙකු මිය යයි

21 March 2026
රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 1.7ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ කාන්තාවගේ දියණියත් සොයාගැනේ

21 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 1.7ක් වටිනා  කේරළ ගංජා තොගයක් සමඟ  පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 1.7ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට

21 March 2026
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved