• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් ටොන් 154000ක් ආනයනය කරලා

31 December 2024
in දේශීය
සහල් ටොන් 16000ක් ආනයනය කරලා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සහල් ආනයනය කිරීම යටතේ දින 20ක කාලය තුළදී සහල් මෙට්‍රික් ටොන්  එක්ලක්ෂ පනස් හතර දහසක් ආනයනය කර තිබේ.

සහල් ගෙන්වීමේ දෙවන අදියර මේ මස 24වන දින සිට ආරම්භ වූ අතර, මේ අනුව මෙරටට වරායෙන් ගොඩබෑ සහල් මෙට්‍රික් ටොන් 75,000ක් රේගුව විසින් මුදාහැර  තිබේ.

මෙම සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික් ටොන් 43,000ක් නාඩු සහල් වේ. මීට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් 12,000ක් නැව් මගින් පැමිණ තිබෙන අතර, එම තොගයත් කඩිනමින් නිදහස් කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සහල් ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය 24වැනි දින නිකුත් කළ අතර, මේ අනුව ලබන මස 10වැනි දින දක්වා සහල් ගෙන්වීමට අවසර හිමි වේ.

සහල් ගෙන්වීමේ පළමු අදියර යටතේ මේ මස 10වැනි දින සිට 20වන දින දක්වා කාලයෙහි සහල් මෙට්‍රික් ටොන් 67,000ක් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබේ.

ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කර තිබේ.

Post Views: 30
Previous Post

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Next Post

සංචාරක කර්මාන්තයට ජනපති දුන් අලුත්ම උපදෙස

Editor TTV News

Editor TTV News

Next Post
සංචාරක කර්මාන්තයට ජනපති දුන් අලුත්ම උපදෙස

සංචාරක කර්මාන්තයට ජනපති දුන් අලුත්ම උපදෙස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved