• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක ව්‍යාපාර නැංවීමට සැමට සහන ලබා දෙන බව අගමැති කියයි

30 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දීය.

රටේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, ඒ සියලූ සියලූ උත්සාහයන් පරාජය කොට සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් පියවර ගත යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ඇතැම් ව්‍යාපාරිකයන්ට තම ණය ගෙවීම පිළිබඳව ගැටලූ ඇති වූ නිසා ඒ අයට කෙටි කාලීන සහන ලබා දෙන ලෙස බැංකුවලින් අප ඉල්ලා සිටියා. පාස්කු ප්‍රහාරය හේතුවෙන් අපේ අපනයන අඩු වී නොමැති අතර නිෂ්පාදන අංශ ගණනාවක් සිය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා. පාස්කු ප්‍රහාරය නිසා විශාල බලපෑමක් ඇති වූ අංශ පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. මේ ප්‍රහාරයෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. පාස්කු ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට සඳහන් කරමින් විදෙස් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබුණා. නමුත් මේ වන විට ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට තිබෙනවා. තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාව, චීනය සහ යුරෝපය ඇතුලූ රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක කළා.
මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට අප කටයුතු කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ නිරත සියලූ දෙනාගේ ණය වෙනුවෙන් සහන ලබාදීමට ද ඒ අනුව කටයුතු කරනවා. මේ දැන් ජර්මනියෙන් විශේෂ පණිවුඩයක් ලැබී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජර්මනිය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීම පිළිබඳවයි. ඒ අනුව මේ වන විට චීනය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය පනවා තිබූ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ තවත් බොහෝ රටවල් සංඛ්‍යාවක් මෙම තහනම ඉවත් කරනු ඇති බවට කිසිඳු සැකයක් නැහැ.

Post Views: 5
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට යළිත් සෞඛ්‍ය ඇමැතිට

Next Post

විල්පත්තුවට යලි පණ දෙන ” රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි “

editor

editor

Next Post

විල්පත්තුවට යලි පණ දෙන " රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි "

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

26 June 2025
දුමින්ද යළි රිමාන්ඩ්

දුමින්ද යළි රිමාන්ඩ්

26 June 2025
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025

Recent News

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

26 June 2025
දුමින්ද යළි රිමාන්ඩ්

දුමින්ද යළි රිමාන්ඩ්

26 June 2025
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

වෙඩිතැබීමකින් 12ක් මරුට

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

පොලිස් ලොක්කෝ 32 කට ස්ථාන මාරු

26 June 2025
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved