• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් මෙරට හත්වන ජනපතිවරයා වනවාමයි – රන්ජන් කියයි

18 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ධනපති නියෝජිත ගෝඨාභය රාජපක්ෂ මහතා පරදවා පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට පනස් එකකට (51%) වැඩියෙන් ඡන්දය ලබා මේ රටේ හත්වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වීම කිසිම කෙනෙකුට වැළැක්වීමට නොහැකි යැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18දා) අරලිය ගහ මන්දිර පරිශ්‍රයේදිය. පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වශයෙන් ගම් දනව්වල මහජනතාව පිළිගෙන ඇති නිසාත් ඒ ඡන්ද සංඛ්‍යාවත්, එතුමාගේ පියාට කළ ගුණ සැලකීමට නොහැකිව බලා සිටින මහජනතාවගේ ඡන්ද ප්‍රමාණයත් එක්සත් ජාතික පක්ෂයේ සහ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ෆික්ස් ඩිපොසිට් එකේ ඡන්ද ප්‍රමාණයත් නොවැරදිම සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනවායැයි අමාත්‍යවරයා කියා සිටියේය.

දමිළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටිකත් සජිත් මහතාට ලැබෙනු ඇති අතර මේ රටේ පීඩිත පංතිය සියයට හැත්තෑවක් (70%) සිටිනවා යැයි අමාත්‍යවරයා අනාවරන කළේය. ඒ ඡන්ද සංඛ්‍යාවත් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන විට ඒ මහතා සියයට පනස් එකකට (51%) වැඩි ප්‍රමාණයක් ලබා ජයගන්නවා.

මේ රටේ ධනපති පංතිය සිටින්නේ සියයට තිහක (30%) තරම් ප්‍රමාණයක් විතරයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරන එක කජු කනවා වාගෙ පහසු දෙයක් යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

සුදු වෑන්, හොරකම්, මිනී මැරුම් ආදිය ගැන කියන චෝදනා අනුව බලන කලනම් සජිත් මහත්තයට ඒවත් එක්ක හැප්පෙන්න බැරි බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට උනත් යනවා – ජනපති අපේක්ෂක සජිත්

Next Post

දිපාවලි අත්තිකාරම් මුදලට තොණ්ඩමන්ගෙන් බාධාවක් – මන්ත්‍රී තිලකරාජා කියයි

editor

editor

Next Post

දිපාවලි අත්තිකාරම් මුදලට තොණ්ඩමන්ගෙන් බාධාවක් - මන්ත්‍රී තිලකරාජා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved