• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සටන් විරාම නෑ ඊශ්‍රායල හමුදාවෙන් ජනතාවට කඩිනම් අනතුරු ඇඟවීම්

24 June 2025
in පුවත්, විදෙස්
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
0
SHARES
87
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානයෙන් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වීමත් සමඟින්, ඊශ්‍රායල යුද්ධ හමුදාව ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යාමට කඩිනම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, රටේ කිහිපයක්ම ප්‍රදේශවල ගුවන් ප්‍රහාරක සයිරන් සක්‍රිය වී ඇති අතර, යුද හමුදාව විසින් මේ වනවිට නව මිසයිල තර්ජනයක් හඳුනාගෙන ඇති බවයි.

“ආරක්ෂක පද්ධති තර්ජනය විනාශ කිරීමට කටයුතු කරමින් පවතී. අනතුරු ඇඟවීම ලැබූ පසු, ඔබ වහාම ආරක්ෂිත ස්ථානවලට පිවිසිය යුතු අතර, වැඩිදුර දැන්වීමක් ලැබෙන තුරු එහි රැඳී සිටින්න,” යන පණිවිඩය ඊශ්‍රායල ආරක්ෂක අංශය X (හිටපු Twitter) හරහා නිකුත් කර තිබෙනවා.

මෙම ප්‍රහාර මාලාව, අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් පිළිබඳව කරන ලද නිවේදනයෙන් මිනිත්තු කිහිපයකින් පසු වාර්තා වීම විශේෂත්වයක්.

නවතම වාර්තා අනුව, මේ වන විට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ පිපිරීම් හඬවල් වාර්තා වෙමින් පවතින අතර, තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරමින් පවතී.

Post Views: 88
Previous Post

ප්‍රබල භූකම්පනයක්

Next Post

“කරුණාකර එය උල්ලංඝනය නොකරන්න.” සටන් විරාමය ක්‍රියාත්මකයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

"කරුණාකර එය උල්ලංඝනය නොකරන්න." සටන් විරාමය ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved