• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් මිලට වෙනදේ

13 January 2026
in දේශීය, පුවත්
සහල් මිලට වෙනදේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

එළැඹෙන කන්නයේ සිට ගොවීන්ගෙන් මිලදී ගන්නා වී මිල ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. විශේෂයෙන්ම සම්බා සහ කීරි සම්බා යන වී වර්ග සඳහා වැඩි මිලක් ලබාදීමට පියවර ගෙන ඇතත්, එහි බලපෑම පාරිභෝගිකයාට නොදැනෙන සේ සහල් මිල ස්ථාවරව පවත්වා ගන්නා බව ඔහු අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේයි.

“වී මිල සංශෝධනයක් සම්බන්ධයෙන් දැනටමත් අපි මතු කරලා තියෙනවා. විශේෂයෙන්ම නාඩු වී 120යි ඒක එහෙම්මමයි. සම්බා 125 සිට 130 දක්වා වැඩි කරනවා වීවල මිල. කීරි සම්බා 132 සිට 140 දක්වා මිල වැඩි වෙනවා ගොවියාගේ පැත්තට අදාළව. එන කන්නයේ සිට ඒ වැඩිවීම සිද්ධ වෙනවා. අස්වනු නෙලනකොට ගොවීන්ට ඒ කියන මිල ගණන්වලට වී ටික දෙන්න පුළුවන් කම ලැබෙනවා. නමුත් ඊට සාපේක්ෂව සහල් මිල වැඩි කිරීමට රජය තීන්දුවක් අරගෙන නෑ. එහෙම තීන්දුවක් ගන්න බලාපොරොත්තුවකුත් නෑ.”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ සහල් මෙරට මාෆියාව ක්‍රියාත්මක වුව ද එය මේ වසරේ මෙම කාලය තුළ සිදු නොවූ බවයි

Post Views: 4
Previous Post

රනිල්ගේ වෙද්දු CIDයට

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

මහව ප්‍රාදේශීය සභා සභාපතිට පහර දුන් සැකකරු අත්අඩංගුවට

ඌව වෙල්ලස්ස සරසවි ඇදුරන් 17ක් බැඳුම්කර කඩ කරයි: රුපියල් කෝටි 12ක මුදලක් රජයට අහිමි වෙයි

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රවේශ පත්‍ර සංශෝධනයට පෙබරවාරි 10 දක්වා අවස්ථාව

3 February 2026
ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

ෆේස්බුක් සාද මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ‘ඉසුරු ලක්මාල්’ කොකේන් සමඟ අත්අඩංගුවට

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved