• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට

19 January 2026
in පුවත්, විදෙස්
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ස්පාඤ්ඤයේ මලාගා සිට මැඩ්රිඩ් බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තවත් දුම්රියක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් මියගිය සංඛ්‍යාව මේ වන විට 39ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වන අන්දමට, මලාගා සිට පැමිණි දුම්රිය පීලිපැනීමට ලක්ව අසල තිබූ අනෙක් මංතීරුවට පෙරළී ගොස් ඇත. එම අවස්ථාවේදීම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි දුම්රියක් පෙරළී තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම මහා විපත්තිය සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ විශාල පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇති අතර
රෝහල් ගත කළ පිරිස 48 දෙනෙකි. (මීට ළමුන් 05 දෙනෙකු ඇතුළත් වේ).
එක් කුඩා දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙක් බරපතළ තත්ත්වයේ පසුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය දෙකෙහිම මගීන් 400කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇත. සහන සේවා කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.

Post Views: 5
Previous Post

ඉන්දීය කාෂ්මීර් කලාපය භීතියට පත් කරමින් රිච්ටර් මාපකයේ 6ක ප්‍රබල භූකම්පනයක් !

Next Post

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

Editor TTV News

Editor TTV News

Next Post
තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

තප්පරයක නොසැලකිල්ලෙන් මිලින වු මල් කැකුළ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

19 January 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

19 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved