• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංහල කතානාද සිනමාවට අදට වසර 79 යි

21 January 2026
in දේශීය, විශේෂාංග, වෙනත්
සිංහල කතානාද සිනමාවට අදට වසර 79 යි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ රන් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වී අදට (ජනවාරි 21) වසර 79ක් සපිරේ. 1947 ජනවාරි 21 වැනිදා කොළඹ කොටහේනේ කිංස්ලි සිනමා ශාලාවේදී මංගල දර්ශනය පැවැත්වූ මෙම චිත්‍රපටය, මෙරට වේදිකා නාට්‍ය කලාවේ ජනප්‍රිය මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිර්මාණයක් ලෙස බිහිවිය.
කතානාද සිනමාව මෙසේ ආරම්භ වුවද, 1925 වසරේදී ටී. ඒ. නූර්බායි නිර්මාණය කළ ‘රාජකීය වික්‍රමය’ වැනි නිර්මාණ ඔස්සේ මෙරට නිහඬ සිනමා ඉතිහාසය වසර සියයකට වඩා ඈතට දිවයයි.
සිංහල සිනමාවේ විකාශනය දෙස බැලීමේදී 1956 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ ‘රේඛාව’ චිත්‍රපටය සැබෑ ජාතික සිනමාවක හැරවුම් ලක්ෂය ලෙස සැලකේ. චිත්‍රාගාරවල කෘත්‍රිම පසුතලවලින් මිදී කැමරාව එළිමහනට ගෙන ආ එම නිර්මාණයත් සමඟ 1963දී ‘ගම්පෙරළිය’ චිත්‍රපටය ඉන්දියාවේදී ‘රණමයුර’ සම්මානය දිනාගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රථම ජාත්‍යන්තර සිනමා සම්මානය උරුම කර දුන්නේය.
1962දී ‘රන්මුතු දූව’ චිත්‍රපටය හරහා මෙරටට වර්ණ සිනමාව හඳුන්වා දුන් අතර, මාලනී ෆොන්සේකා සහ අනෝජා වීරසිංහ වැනි රංගන ශිල්පීන් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීම මෙරට සිනමාවේ ප්‍රෞඪත්වය විදහා පෑ අවස්ථා වේ.
වසර 79ක මෙම ගමන් මඟ තුළ බුද්ධ චරිතය අලළා නිර්මාණය වූ ආගමික චිත්‍රපට මෙන්ම විවිධ දේශපාලනික හා සමාජීය කරුණු මත තහනමට ලක්වූ චිත්‍රපට ද ඉතිහාසයට එක්ව ඇත. මුල් යුගයේ ඉන්දියානු චිත්‍රාගාර මත යැපුණු සිංහල සිනමාව පසුව දේශීය චිත්‍රාගාර බිහිකරමින් ස්වාධීනත්වයට පත්වූ අතර, නිධානය, විරාගය, බඹරු ඇවිත් වැනි විශිෂ්ට කෘති හරහා දේශීය සිනමා අනන්‍යතාව ලොවට හඳුන්වා දුන්නේය. තවත් වසර 21කින් ශත සංවත්සරය සැමරීමට සූදානම් වන ශ්‍රී ලාංකේය සිනමාව, නවීන තාක්ෂණය සමඟ ලෝක සිනමාව ජයගැනීමට අවශ්‍ය පදනම වර්තමාන සිනමාකරුවන් අතින් නිර්මාණය වෙමින් පවතී.
Post Views: 9
Previous Post

ශ්‍රී ලංකාවේ ඒකක භාර ආයෝජන ක්ෂේත්‍රය රුපියල් බිලියන 587ක වාර්තාගත වර්ධනයක් සපුරයි

Next Post

ග්‍රීන්ලන්තය අර්බුදය හමුවේ රන් මිල ප්‍රථම වරට ඩොලර් 4,800 සීමාව ඉක්මවා යයි

Editor TTV News

Editor TTV News

Next Post
ග්‍රීන්ලන්තය අර්බුදය හමුවේ රන් මිල ප්‍රථම වරට ඩොලර් 4,800 සීමාව ඉක්මවා යයි

ග්‍රීන්ලන්තය අර්බුදය හමුවේ රන් මිල ප්‍රථම වරට ඩොලර් 4,800 සීමාව ඉක්මවා යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධීවර ජනතාවට ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ධීවර ජනතාවට ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

21 January 2026
නන්දනගේ අවසන් කටයුතු අදයි – සැකයක් හේතුවෙන් ආදාහනය වෙනුවට භූමදානය

නන්දනගේ අවසන් කටයුතු අදයි – සැකයක් හේතුවෙන් ආදාහනය වෙනුවට භූමදානය

21 January 2026
දිට්වාට කල් ඇතුව මුහුණ දුන්නාද? නැද්ද? – සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂයෙන් යෝජනාවක්

දිට්වාට කල් ඇතුව මුහුණ දුන්නාද? නැද්ද? – සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂයෙන් යෝජනාවක්

21 January 2026
ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

21 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධීවර ජනතාවට ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

ධීවර ජනතාවට ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

21 January 2026
නන්දනගේ අවසන් කටයුතු අදයි – සැකයක් හේතුවෙන් ආදාහනය වෙනුවට භූමදානය

නන්දනගේ අවසන් කටයුතු අදයි – සැකයක් හේතුවෙන් ආදාහනය වෙනුවට භූමදානය

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved