• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර ඉදන් කරගන්න අවස්ථාවක්

24 September 2025
in දේශීය, පුවත්
සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර ඉදන් කරගන්න අවස්ථාවක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි ‘රජයේ සුපර්ඇප්’ යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එකිනෙකට වෙනස් පද්ධති, බහු‑සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම් සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ද ඇස්තමේන්තු කර ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මඟින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘රජයේ සුපර්ඇප්’ යෙදවුම (Government SuperApp) සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබෙනවා.

සියලුම රාජ්‍ය සේවාවන් පොදු එක් පරිශීලක හිතකාමී ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ මිලියන 14ක් වූ වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට සහ වාර්ෂිකව පිවිසෙන්නන් මිලියන 2කට එක් අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවාවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ඩිජිටල් වේදිකාවක් මෙම ව්‍යාපෘතිය මඟින් සකස් කරනවා.

ඒ අනුව, ‘රජයේ සුපර්ඇප්’ (Government SuperApp) යෙදවුම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 500ක් භාවිතයෙන් 2025‑2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

  • ITN
Post Views: 8
Previous Post

ඇතැම් ප්‍රදේශවලට තද වැසි

Next Post

තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

Editor TTV News

Editor TTV News

Next Post
තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

24 September 2025
සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර ඉදන් කරගන්න අවස්ථාවක්

සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර ඉදන් කරගන්න අවස්ථාවක්

24 September 2025
ඇතැම් ප්‍රදේශවලට තද වැසි

ඇතැම් ප්‍රදේශවලට තද වැසි

24 September 2025
සපුමල්ට වෙඩි තියලා – සිදු වූ තුවාල බරපතළයි

සපුමල්ට වෙඩි තියලා – සිදු වූ තුවාල බරපතළයි

23 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

තිස්ස කුට්ටි ආරච්චිට සාගර කාරියවසම් ගෙන් දැඩි අවවාද

24 September 2025
සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර ඉදන් කරගන්න අවස්ථාවක්

සියලුම රාජ්‍ය සේවාවන් කාර්‍යාලයට නොයා ගෙදර ඉදන් කරගන්න අවස්ථාවක්

24 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved