• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු දෙනා එක්ව මහ මැතිවරණයට තරග කරමු- එජාප නියෝජ්‍ය නායකගෙන් සජබට යෝජනාවක්!

25 September 2024
in දේශීය, පුවත්
සියලු දෙනා එක්ව මහ මැතිවරණයට තරග කරමු- එජාප නියෝජ්‍ය නායකගෙන් සජබට යෝජනාවක්!
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මහ මැතිවරණයේදී එකව තරග කරන ලෙස සමගි ජන බලවේගයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පැවසීය.

කොළඹ (24දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් අරන් තියෙනවා මහ මැතිවරණයට එතුමා ඉදිරිපත් වෙන්​නේ නෑ කියලා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙනුත් පාර්ලිමේන්තුවට එන්න එතුමාගේ කිසිදු අදහසක් නෑ කියලා. ඒ වගේම එතුමා ජ්‍යේෂ්ඨයෙක් හැටියට, හිටපු ජනාධිපතිවරයෙක් හැටියට , අපේ නායකයා හැටියට අපිට අවශ්‍ය නායකත්වය ලබා දෙයි. නමුත් මහ මැතිවරණයේදී එතුමා ඉදිරිපත් වෙන්නේ නෑ. අපි මහමැතිවරණයේදී බලා​පොරොත්තු වෙනවා මේ විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වෙලා එක බලවේගයක් ලෙස ඉදිරිපත් වුනොත් හොඳයි කියලා මේ අවස්ථාවේදී යෝජනා කරනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වයටත්, පක්ෂයටත් අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා අපි සියලු දෙනාම එක්වෙමු. ”

 

Post Views: 23
Previous Post

කතරගම දෙටගමුව සුරා සැල මගේ නෙමෙයි!

Next Post

හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර!

Editor TTV News

Editor TTV News

Next Post
හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර!

හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved