• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලූ ජාතීන්ට සැබෑ සහජීවනයෙන් ජීවත්වීමේ පරිසරය සකසනවා -බැසිල් කියයි

12 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලූ ජාතීන්ට සැබෑ සහජිවනයෙන් ජිවත්වීමේ පරිසරය උදාකරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මඩකලපුව සයින්දමර්දු ප‍්‍රදේශයේදී ඊයේ (11) පැවති ජන හමුවක් අමතමින්.

සහජිවනය ඇති කරනවා කියමින් සහජිවනයෙන් සිටි ජනතාව බේද කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයිද ඒ මහතා එහිදී පැවසීය.

17 වැනිදා ඔබ පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගහන්න. දාහත් වැනි දා ඉඳලා ඒ අලි කරදරේ ඉවර කරලා ඔබට අවශ්‍යතාවයක්ව තිබෙන පාලම හදාදෙන්න අපි කටයුතු කරනවා යැයි රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “මේ ප‍්‍රදේශයේ වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ ගොවිතැන, ධීවර කර්මාන්තය වැනි කර්මාන්ත වලින්. ඒවගේම අපි දන්නවා, ආබාධිත, ඒ වගේම වැන්දඹු කාන්තාවන් රැසක් මේ ප‍්‍රදේශයේ සිටිනවා. ඒ සියලූම දෙනාට ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකිම දාහත් වෙනිදායින් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සකස්කරන බව අවස්ථාවේදී සදහන්කළ යුතුයි. වත්මන් රජය ජනතාව පිට බදු පිට බදු දැමීමේ පීඩනය විදින්නේ කාන්තාවයි. කාන්තාව ආර්ථික අතින් ශකිත්මත් කර, පිඩනයකින් තොරව නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ වගේම දරුවන්ගේ කුස පුරවන්නේ කොහොමද කියා ලතැවෙමින් නොසිටින, සිරිකතක් බවට පත්කිරීම අපේ රජයක ප‍්‍රධාන වගකිමක් කොට සලකනවා. මේ රජය ඇවිත් අපේ සිරිකත ණය කතක් කළා. අපි නැවතත් මේ ණය කත සිරිකතක් බවට පත්කරනවා.
ඒ කාලේ යම් යම් සංවර්ධන කටයුතු රැසක් මේ ප‍්‍රදේශය වෙනුවෙන් අපට කරන්න පුළුවන් වුණා. නමුත් තවත් අත්‍යවශ්‍ය වැඩ රාශියක් ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න තියෙනවා. අපි 2000 ඉදලා මේ ප‍්‍රදේශ වලට වැඩ කලා. මේ රටේ වැඩි දෙනෙක් කල්පනා කරා අපේ ආන්ඩුවේ සංවර්ධන වේගය මදි කියලා. ඒ අය හිතුවේ අපි ඉදිරිපත් කරන සංවර්ධන සැලසුම් වේගවත් මදි කියලයි. ඒ නිසා 2015 ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇති කරන්න ඔබ සියලූ දෙනා ඡන්දෙ දුන්නා ඒත් වුනේ මොකද්ද. ඔබ වෙනුවෙන් නගන හඬ මර්ධනය කරන්න කටයුතු කළා මිසක් ඔබේ හඬට ඇහුම්කන් දීලා ඔබලාගේ ප‍්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව කටයුතු කළේ නෑ. අද ගොවියාට සාධාරණ මිලකට බීජ ටික ගන්න නෑ. සාධාරණ මිලකට පොහොර ටික ලබාගන්න හැකියාවක් නෑ. වගා ප‍්‍රවේශම් කරගන්න විදිහක් නෑ. අලි ඇවිත් වගාව විනාශ කරලා යනවා. ගොවිතැන රැකගෙන, ලැබෙන අස්වැන්න විකුණගන්න සාධාරණ මිලක් හෝ වෙලෙද පොලක් නැහැ. මේ ආන්ඩුවට ඔබේ ප‍්‍රශ්නවලට විසදුම් දෙන්න පුලූවන්කමක් නැහැ. ඔබ උදේ පාන්දර ඡන්ද පොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන්, පොහොට්ටුව ඉදිරියෙන් කතරය ගහලා, 16 වෙනිදා එතුමාව ජනාධිපති කරන්න. දාහත් වෙනිදා ඉඳලා නැවතත් ගොවි මහතුන්ට අවශ්‍ය පෙහොර ඇතුලූ සහන සියල්ලක්ම ලබා දෙන්න අපි කැප වෙනවා කියන එක මේ අවස්ථාවේදී කියනවා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා, මේ ප‍්‍රදේශයට විදුලිය දුන්නාට, විදුලි ලාම්පුවක් වීථි ලාම්පුවක් හයි කරලා නෑ. ඒ වගේම ඔබගේ ආගමික කටයුතු කරන කෝවිලත්, අපි හදපු පෙර පාසලත් අද අබලන් වෙලා. ඒ සියල්ලටම වැඩිය ඔබට යන්න එන්න තියෙන පාලම ඉදිකර දිම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් විදියට අපි දකිනවා. ඔබ ගංවතුර කාලයට විදින දුක ගැන අපිට අවබෝධයක් තිබෙනවා. ඔබේ සියලූ කරදර අවසන් කරන්න අපි මූලිකත්වය ගන්නවා. ඔබ පොහොට්ටුව ඉදිරියේ ඔබේ ඡන්දය සලකුණු කරන්න. දාහත් වැනි දා ඉදලා නැවත මේ ගම වගේම රටත් සශ‍්‍රීක කර ඔබට අවශ්‍ය සියලූම පහසුකම් සැපයීමේ වගකීම අපි බාර ගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. යැයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මයෝන් මුස්තාපා, විමලවිර දිසානායක, ශී‍්‍රයානි විජේවික‍්‍රම සයින්දරවර්දු නායගිරික මන්තී‍්‍රවරුන්ද මේ අවස්ථාවට එක් විය.

 

Post Views: 11
Previous Post

ජුඩ්ව නිදහස් කළේ රතන හිමියන්ගේ ඉල්ලීමටයි..! ජනපතිට යොමු කල ලිපිය..!

Next Post

දේශප්‍රේමීත්වය කියන්නේ පපුවට අතින් ගහගන්න එක නෙමෙයි – අනුර කියයි

editor

editor

Next Post

දේශප්‍රේමීත්වය කියන්නේ පපුවට අතින් ගහගන්න එක නෙමෙයි - අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved