සිරිකොත ගමට වැඩසටහන කළුතර දිස්ති‍්‍රක්කයෙන් හෙට (10) දින එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට සියළු කටයුතු සුදානම් කර තිබේ. අගලවත්ත , පානදුර හොරණ, කලුතර මතුගම, බණ්ඩාරගම, බේරුවල සහ බුලත්සිංහල ප්‍රදේශවල සිරිකොත ගමට වැඩසටහන හෙට(10) පැවැත්විමටයි සැලසුම් කර තිබෙන්නෙ.
ඒ සදහා එක්සත් ජතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහභාගි වනවා.