27 April 2024
#දේශීය

සිරිකොත ගමින් ගමට හෙට කළුතරින් ආරම්භ වෙයි

සිරිකොත ගමට වැඩසටහන කළුතර දිස්ති‍්‍රක්කයෙන් හෙට (10) දින එක්සත් ජාතික පක්ෂයේ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කිරිමට සියළු කටයුතු සුදානම් කර තිබේ.  අගලවත්ත , පානදුර හොරණ, කලුතර මතුගම, බණ්ඩාරගම, බේරුවල සහ බුලත්සිංහල ප‍්‍රදේශවල සිරිකොත ගමට වැඩසටහන හෙට(10) පැවැත්විමටයි සැලසුම් කර තිබෙන්නෙ.

ඒ සදහා එක්සත් ජතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහභාගි වනවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *