• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි ගැන දැනුම්දීමක්

20 December 2024
in දේශීය
ගිනි අවි තාවකාලිකව රජයට භාරදිමට දි තිබූ කාලය දිගු කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීම සඳහා සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබූ සියලුම වර්ගයේ ගිනිඅවි හා පතරොම් නොවැම්බර් 21 දිනට පෙර නැවත රජයට භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගියදා දැනුම් දුන්නේය.

කෙසේ නමුත් පසුව එම දිනය 2024 දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කළේය.

කිසියම් පුද්ගලයකුට ගිනිඅවි තවදුරටත් ළඟ තබාගැනීමට අවශ්‍ය නම් එම අවශ්‍යතාවය පැහැදිලි කරමින් ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණි.

එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනිඅවි පරික්‍ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමග අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසට ඔවුන්ට දැනුම් දී ඇත.

ජීවිත ආරක්‍ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක්ගිනි අවියක් පමණක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එලෙස ගිනිඅවි ලබාදීමද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදුකරන බව සඳහන්ය.

මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලුම බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී ඇත.

නියමිත දිනට පෙර සංගණනය හා විගණනය සඳහා ඉදිරිපත් නොවන ගිනිඅවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියේය.

Post Views: 20
Previous Post

නවසීලන්තයට යන ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය නම් කෙරේ

Next Post

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකා-ඉරාන යුද්ධය අස්සේ කිම් ජොන් අන්ගේ මීම්ස් අන්තර්ජාලය කැළඹීමකට ලක් කරයි

අමෙරිකා-ඉරාන යුද්ධය අස්සේ කිම් ජොන් අන්ගේ මීම්ස් අන්තර්ජාලය කැළඹීමකට ලක් කරයි

6 March 2026
ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

6 March 2026
පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ  විමර්ශන කඩිනම් කරන්න

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ විමර්ශන කඩිනම් කරන්න

6 March 2026
රු. 5,000ක අල්ලසක් ලබාගැනීමේ  චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි විනිසුරුවරයා මුදාහරී

රු. 5,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගත කර සිටි විනිසුරුවරයා මුදාහරී

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

ඉරාන යුද්ධයත් සමඟ රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්

6 March 2026
පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ  විමර්ශන කඩිනම් කරන්න

පෞද්ගලික බැංකුවක මිලියන 290ක් අස්ථානගත වීමේ විමර්ශන කඩිනම් කරන්න

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved