• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිසුන්ගේ දිවා ආහාරය නවතා නෑ !

8 October 2024
in දේශීය, පුවත්
සිසුන්ගේ දිවා ආහාරය නවතා නෑ !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නතර කර ඇති බවට පසුගිය දින කිහිපය තුළ විවිධ තොරතුරු පැතිර ගොස් ඇති බවය.

එම වාර්තා සියල්ල අසත්‍ය බවත් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

අදාළ වැඩසටහන ලබන වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්ට දිවා අහාරය ලබාදීමේ වැඩසටහන පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කෙරුණි.

[aruna]

Post Views: 12
Previous Post

සංචිතය ඉහළට

Next Post

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය අවසන් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය අවසන් කෙරේ

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය අවසන් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025
මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට විශේෂ දැනුම්දීමක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved