පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන මහබැංකු මුල්‍ය වංචාවට චුදිතයෙකු වී සිටින පසුගිය රජයේ මුදල් ඇමති සැගවී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පොදුජන එක්සක් පෙරමුණු ජයග්‍රහනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු ජනහමුවක් අමතමිනි.
මහජන මුදල් හොරා කෑම කවදා හෝ ඵල දෙන බවත් ඒ නිසා විනිවිද භාවයෙන් කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ වගකීම බව හෙතෙම කියා සිටියේය.
දිලිනි සමන්මලි