27 April 2024
#දේශීය

සුදු කරපටි හොරුන්ට තිත තැබිය යුතුයි- අනුර යාපා කියයි

පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන මහබැංකු මුල්‍ය වංචාවට චුදිතයෙකු වී සිටින පසුගිය රජයේ මුදල් ඇමති සැගවී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පොදුජන එක්සක් පෙරමුණු ජයග්‍රහනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු ජනහමුවක් අමතමිනි.

මහජන මුදල් හොරා කෑම කවදා හෝ ඵල දෙන බවත් ඒ නිසා විනිවිද භාවයෙන් කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ වගකීම බව හෙතෙම කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *