• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුපිරි බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්

22 January 2026
in දේශීය, පුවත්
සුපිරි බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සුපිරි බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ප්‍රකට පද්ම ශ්‍රී සම්මානලාභී ඉන්දීය ගායිකා අනුරාධා පෞද්වාල් මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමු විය. මෙම සුහද හමුව ඊයේ (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට මධ්‍යම කාරක සභික, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටියේය.
මෙහිදී ජනවාරි 23 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත “Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වන ලෙස ඇය විසින් ප්‍රධාන ලේකම්වරයාට සහ අමාත්‍යවරයාට නිල වශයෙන් ආරාධනා කරනු ලැබීය.
මෙම හමුවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් මහත්මිය සහ විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්ත මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
සාකච්ඡාව අතරතුරදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රසංගයේ කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික මිත්‍රත්වය සහ කලාත්මක හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම හමුව දෙරට අතර පවතින සංස්කෘතික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
Post Views: 6
Previous Post

විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සහ ශාස්ත්‍රාලීය නිදහස සුරැකිය යුතුයි – විපක්ෂ නායක

Next Post

පුනර්ජනනීය බලශක්ති කප්පාදුව නිසා රුපියල් බිලියන 2ක පාඩුවක් සූර්ය බලශක්ති සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෛව පරපෝෂිතයන් සහිත ශාක ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ගැන CID විමර්ශන ඇරඹෙයි

ජෛව පරපෝෂිතයන් සහිත ශාක ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ගැන CID විමර්ශන ඇරඹෙයි

30 March 2026
පූජ්‍ය මැටිබැබියේ  සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම  දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන්ට සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය

30 March 2026
යූරියා මෙට්‍රික් ටොන්  25,000ක් රැගත් නෞකාවක්  ඉදිරි දිනවලදී දිවයිනට

යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දිනවලදී දිවයිනට

30 March 2026
මැතිවරණ කොමිෂන් සභාවේ  ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ ඊ-සේවා තවදුරටත් පුළුල් වෙයි

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය ආයතනවල  වායු සමීකරණ යන්ත්‍ර  පස්වරු 3න් පසු  ක්‍රියා විරහිත කිරීමට නියෝග

රාජ්‍ය ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසු ක්‍රියා විරහිත කිරීමට නියෝග

30 March 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර  අතහැර දැමූ පතලකින් හමුවෙයි

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර අතහැර දැමූ පතලකින් හමුවෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved