• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හක්ක පටස් කා කෑම හෝ ජලය ලබා ගැනීමට නොහැකිව වනඅලියා මරුට

8 February 2026
in දේශීය, පුවත්
හක්ක පටස් කා කෑම හෝ ජලය ලබා ගැනීමට නොහැකිව වනඅලියා මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය, මොරවැව D-9 යාය ප්‍රදේශයේදී හක්ක පටස් වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 08ක් පමණ වන තරුණ වනඅලියෙකු අද (08) පස්වරුවේ මියගොස් තිබේ. දින කිහිපයකට ඉහතදී මෙම හක්ක පටස් පිපිරීමෙන් වනඅලියාගේ හකු ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති අතර, ආහාර හෝ ජලය ලබාගැනීමට නොහැකිව අතිශය අසරණව සිටි මෙම සත්ත්වයා වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර සඳහා පැමිණීමටත් පෙර මියගොස් සිටි බව වාර්තා වේ.
වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ ප්‍රදේශයේ දඩයක්කරුවන් විසින් වල් ඌරන් දඩයම් කිරීම සඳහා අටවන ලද හක්ක පටස් උගුලකට මෙම වනඅලියා හසුවන්නට ඇති බවයි. මහවැලි කලාප භාර වනජීවී පශු වෛද්‍ය කලිඳු ආරච්චි මහතාගේ උපදෙස් පරිදි සත්ත්වයාගේ මරණ පරීක්ෂණය පවත්වා එම ස්ථානයේම වළ දැමීමට කටයුතු කර ඇති අතර, වන සතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාව හා ඉරානය අතර තේ – ඉන්ධන හුවමාරු ගිවිසුම අඛණ්ඩව ඉදිරියට

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 22ක් ලක්ෂ 2කට අධික පිරිසකට සහන සේවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

8 February 2026
අධිකරණයට අපහාස කිරීම නීතිඥ සුසිල් ජයතුංගට වසර 3ක සිරදඬුවම්

හොරක්ගොඩ කන්ද වැනසුවොත් ආරුගම්බේ සංචාරක කර්මාන්තයත් ඉවරයි

ප්‍රකට නිළියගේ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළද කන්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

8 February 2026
අධිකරණයට අපහාස කිරීම නීතිඥ සුසිල් ජයතුංගට වසර 3ක සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීම නීතිඥ සුසිල් ජයතුංගට වසර 3ක සිරදඬුවම්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved