• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හජ් වන්දනා ලියාපදිංචියේදී කෝටි දෙකකට ආසන්න මුදලක් අයථා ලෙස අරන්

7 February 2026
in දේශීය, පුවත්
හජ් වන්දනා ලියාපදිංචියේදී කෝටි දෙකකට ආසන්න මුදලක්  අයථා ලෙස අරන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ බැතිමතුන් 3,500ක කෝටාවක් පමණක් වුවද, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව බැතිමතුන් 7,000ක් ලියාපදිංචි කරවාගෙන ඇති බවට බැතිමත්තු චෝදනා කරති. මෙලෙස ලියාපදිංචි වන සෑම බැතිමතෙකුගෙන්ම ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුවක් ලෙස රුපියල් 5,000ක මුදලක් අය කරනු ලැබේ. ඒ අනුව වන්දනා අවස්ථාව අහිමි වූ 3,500ක පමණ පිරිසගෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් දෙපාර්තමේන්තුව උපයාගෙන ඇති බවට වාර්තා වේ.
මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් නවාස් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අදාළ රුපියල් 5,000ක මුදල නැවත නොගෙවන ගාස්තුවක් බවයි. කෝටාවට වඩා වැඩි පිරිසක් ලියාපදිංචි කරගනු ලබන්නේ වන්දනා අවස්ථාව හිමිවූ අයෙකුට හදිසියේ සහභාගී වීමට නොහැකි වුවහොත් එම අවස්ථාව වෙනත් අයෙකුට ලබාදීමේ අරමුණින් බවත්, මෙවර යාමට නොහැකි වූවන්ගේ ගාස්තුව ලබන වසරේ ලියාපදිංචිය සඳහා යොදාගත හැකි බවත් ඔහු සඳහන් කළේය. හජ් කමිටුවේ සභාපති රියාස් මිහ්ලාර් මහතා පැවසුවේ වන්දනාව අහිමි වූවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කරන බවයි.
Post Views: 1
Previous Post

ජනපතිගේ හෙලිකොප්ටර් ගමනට පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් විවේචන

Next Post

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය දෙවන දිනටත් අඛණ්ඩව

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය  දෙවන දිනටත් අඛණ්ඩව

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය දෙවන දිනටත් අඛණ්ඩව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
විපක්ෂයේ ඇතැමුන්ගේ  එකම සටන් පාඨය  ජාතිවාදයයි  – ජනාපති කියයි

විපක්ෂයේ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි – ජනාපති කියයි

7 February 2026
ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට  රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved