• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ නීතිමය ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

13 February 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වෙත භාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ඊයේ (12 ) පස්වරුවේ සිදු විය.

එම කමිටුව 2015අප්‍රේල් මස 06 වන දින සාමාජිකයින් දොළොස් දෙනෙකුගෙන් යුතුව පත් කර ඇති අතර භාරදුන් වාර්තාවේ නිර්දේශවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ඒ අනුව 2015 වසරේ අප්‍රේල් මස 06 වන දින එවකට අධිකරණ අමාත්‍යවරයා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ,අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් සමරවීර, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ.කේ.ඩී.ඩී.අරන්දර ,අධිකරණ අමාත්‍යාංශයේ උපදේශිකා දිල්හාරා අමරසිංහ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජී.ඒ.බී.පිලපිටිය, නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂී සමරවීර කොළම ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරා ,ඇහැලියගොඩ දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජේ.ඒ.එස්.පී.අබේව්ක්‍රම, කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අශ්රෆ් රූමි ,කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ජේන් පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර තිබේ

 

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇති ක්‍රියා පටිපාටිය හදිසි මරණ මරණයකදී ඔවුන් ක්‍රිය කළ යුතු ආකාරය පිළිබඳව භාර දුන් වාර්තාවේ ඇති නිර්දේශවලට අනුව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවයි.

වර්තමානයට ගැළපෙන ආකාරයට හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ඇති කාර්ය පටිපාටිය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

වාර්තාව භාරදීමේ අවස්ථාවට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්න පෙරේරා ,කොළඹ විශ්ව විද්‍යාලයේ ධූලක වේදය හා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ජේන් පෙරේරා ,අධිකරණ වෛද්‍ය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අශ්රෆ් රූමි යන මහත්වරුන් එක් විය.

Post Views: 13
Previous Post

වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම කඩිනමින් – ඇමැති රාජිත කියයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved