දැඩි විරෝධතා මධ්‍යයේ රටින් පළාගිය බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉන්දියාවේ බටහිර බෙංගාලයට පියාසර කළ බව වාර්තා වේ.
මේ අතර, වෙනත් වාර්තා කියා සිටියේ ඇය ත්රිපුරයේ අගර්තාලා වෙත ගොඩ බසින ලද බවයි.
විශේෂ රැකියා කෝටාවක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් බංග්ලාදේශයේ විරෝධතා හටගත් අතර ඒවා මාරාන්තික මට්ටටමක් දක්වා ව්‍යාප්ත විය.
ෂෙයික් හසීනා සහ ඇගේ බාල සොහොයුරිය වන ෂෙයික් රෙහානා සඳුදා සවස 2:30ට පමණ හෙලිකොප්ටරයකින් බංගබාබන් සිට