• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ඉන්ධන QR කේත සැකසීමේ ජාවාරම් 200ක් ගැන විමර්ශන පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්

25 March 2026
in දේශීය, පුවත්
ව්‍යාජ ඉන්ධන QR කේත  සැකසීමේ ජාවාරම් 200ක් ගැන විමර්ශන පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන ලබාගැනීම සඳහා භාවිත කරන ජාතික ඉන්ධන බලපත්‍ර (National Fuel Pass) පද්ධතිය අවභාවිත කරමින් ව්‍යාජ QR කේත සකස් කිරීමේ සිද්ධීන් 200කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ. මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ, ඇතැම් පිරිස් වැඩිහිටි පුද්ගලයින්ගේ සහ වාහන නොමැති පුද්ගලයින්ගේ දත්ත සොරාගෙන මෙලෙස ව්‍යාජ QR කේත නිපදවා ඇති බව අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව සිදුකරන මෙම පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ව්‍යාජ වෙබ් අඩවි හරහා ජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස්කර මෙම ජාවාරම මෙහෙයවන බවයි. ව්‍යාජ QR කේත භාවිත කරමින් ඉන්ධන ලබාගන්නා පුද්ගලයින් මෙන්ම ඒවා සකස් කරන පුද්ගලයින් ද හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබේ. පාරිභෝගිකයින්ට දන්වා සිටින්නේ තමන්ගේ QR කේතය හෝ ජාතික හැඳුනුම්පත් අංකය කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදෙන ලෙසත්, ඉන්ධන ලබාගැනීමේදී නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්ය.
Post Views: 8
Previous Post

හංගේරියාවේදී යුක්රේන රාජ්‍ය බැංකු රථ පෙළක් වටලා යුරෝ මිලියන ගණනක මුදල් සහ රන් අත්අඩංගුවට ගනී

Next Post

දැඩි සත්කාර ඒකකවල වකුගඩු ප්‍රතිකාර ශක්තිමත් කිරීමට සිංගප්පූරුවේ සහය ඇතිව විශේෂ පුහුණුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026

2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved