• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු අමාත්‍ය චාමර සම්පත්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ

23 January 2026
in දේශීය, පුවත්
හිටපු අමාත්‍ය චාමර සම්පත්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (23) අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මේ බව සනාථ කළේය. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණයෙන් නොතීසි ලැබුණු පසු එහි පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතාට නියෝග කළේය. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ දේපළ අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩු පවරා තිබේ.

Post Views: 4
Previous Post

රාගම නගරය ‘සෞඛ්‍ය හා අධ්‍යාපන හබ් එකක්’ කිරීමට රජයෙන් නව සැලැස්මක් : බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ද ඉදි කෙරේ

Next Post

රන් මිලට නොදෙවෙනිව රිදී සහ ප්ලැටිනම් මිලත් වාර්තාගත ලෙස ඉහළට : රිදී ග්‍රෑම් එකක මිල ඩොලර් 3 සීමාව පසු කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව සුජීව සේනසිංහගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව සුජීව සේනසිංහගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

23 January 2026
වසර හතරකට පසු රුසියාව, යුක්රේනය සහ අමෙරිකාව තීරණාත්මක සාකච්ඡාවකට

පාකිස්තාන ක්‍රිකට් තරු පිරමිඩ වංචාවකට හසුවේ : මිලියන ගණනක මුදල් අහිමි වූ බවට වාර්තා

රජය සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කරන්න හදන්නේ යෞවන සමාජවලට පැලවත්තෙන් නම් ලිස්ට් එක යැව්වා වගේ – විපක්ෂ නායක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව සුජීව සේනසිංහගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතට එරෙහිව සුජීව සේනසිංහගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

23 January 2026
වසර හතරකට පසු රුසියාව, යුක්රේනය සහ අමෙරිකාව තීරණාත්මක සාකච්ඡාවකට

වසර හතරකට පසු රුසියාව, යුක්රේනය සහ අමෙරිකාව තීරණාත්මක සාකච්ඡාවකට

23 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved