• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රන් මිලට නොදෙවෙනිව රිදී සහ ප්ලැටිනම් මිලත් වාර්තාගත ලෙස ඉහළට : රිදී ග්‍රෑම් එකක මිල ඩොලර් 3 සීමාව පසු කරයි

23 January 2026
in දේශීය, පුවත්
රන් මිලට නොදෙවෙනිව රිදී සහ ප්ලැටිනම් මිලත් වාර්තාගත ලෙස ඉහළට : රිදී ග්‍රෑම් එකක මිල ඩොලර් 3 සීමාව පසු කරයි
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද අද (23) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
විදෙස් වාර්තාවලට අනුව රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 96.58ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ග්‍රෑම් ඒකකයකින් ගණනය කළහොත් රිදී ග්‍රෑම් එකක මිල ඩොලර් 3.10ක් (රුපියල් 930ක් පමණ) වේ.
ප්ලැටිනම් මිල ද 4.6%කින් ඉහළ යමින් අවුන්සයක් ඩොලර් 2,601.03ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව ප්ලැටිනම් ග්‍රෑම් එකක නවතම මිල ඩොලර් 83.62ක් (රුපියල් 25,000කට අධික) දක්වා ඉහළ ගොස් ඇත.
අමෙරිකානු ඩොලරය දුර්වල වීම සහ පවතින ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ආයෝජකයන් රන් මෙන්ම රිදී සහ ප්ලැටිනම් කෙරෙහි ද වැඩි විශ්වාසයක් තැබීම මෙම මිල ඉහළ යාමට හේතු වී තිබේ.
Post Views: 50
Previous Post

හිටපු අමාත්‍ය චාමර සම්පත්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ

Next Post

පාර්ලිමේන්තු සේවිකාවන්ට වූ හිංසන සිද්ධියේ වාර්තාව සඟවන බවට විපක්ෂ නායකගෙන් චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved