• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

12 November 2025
in දේශීය, පුවත්
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගව සෙවීම සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් පසුගිය දින ගම්පහෙහි පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, හිටපු අමාත්‍යවරයා නිවසේ නොසිටි බැවින්, සෙවුම් කණ්ඩායම ආපසු හැරී ගොස් ඇති බව යි වාර්තා වන්නේ

ඒ අනුව, අද උදෑසන ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට වෙත පැමිණෙන ලෙස නියම කර ඇති අතර, විශ්වාසදායක ආරංචි මාර්ග අනුව ඔහු එහිදී අත්අඩංගුවට ගනිමින් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඇතැම් වාර්තා අනුව, ඔහු අමාත්‍ය ධුරයේ සිටියදී අදාළ අමාත්‍යාංශයක් මඟින් රක්ෂණයක් පිරිනැමීමේදී සිදුවූ බව කියන දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසම විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

Post Views: 0
Previous Post

අද දවසේ කාලගුණය

Next Post

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවිසැල් ජාලයක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ මුල් වරට දුඹුරු සීනි  අලෙවිසැල් ජාලයක්

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවිසැල් ජාලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ මුල් වරට දුඹුරු සීනි  අලෙවිසැල් ජාලයක්

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවිසැල් ජාලයක්

12 November 2025
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

12 November 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

12 November 2025
විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

විනෝද චාරිකා යද්දී selfie photo FB දාන්නේ බලාගනයි

11 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි  අලෙවිසැල් ජාලයක්

ලංකාවේ මුල් වරට දුඹුරු සීනි අලෙවිසැල් ජාලයක්

12 November 2025
හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයා ආරක්ෂක අංශ නිවසට ! 

12 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved