• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘හිමිකම’ ජාතික වැඩසටහන යටතේ අයදුම්පත් 76,000ක් පළමු අදියරේදී ඔප්පු 40,000ක් ලබාදීමට සූදානම්

24 February 2026
in දේශීය, පුවත්
‘හිමිකම’ ජාතික වැඩසටහන  යටතේ අයදුම්පත් 76,000ක් පළමු අදියරේදී ඔප්පු 40,000ක් ලබාදීමට සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ ‘හිමිකම’ ජාතික වැඩසටහන යටතේ මේ වන විට අයදුම්පත් 76,000ක් ලැබී ඇති බව ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීරආරච්චි මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ඉදිරි මාස හයක කාලය තුළ මෙම සියලු අයදුම්පත් සමාලෝචනය කර සුදුස්සන් තේරීමට බලාපොරොත්තු වන බවයි. එහි මූලික අදියර ලෙස සින්නක්කර ඔප්පු 40,000ක් පමණ කඩිනමින් නිකුත් කිරීම රජයේ අරමුණ වී තිබේ.
දශක ගණනාවක සිට ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන් බරපතල ගැටලුවක් වූ සින්නක්කර ඉඩම් අයිතිය නොමැති වීම, මැතිවරණ සමයේ පොරොන්දුවකට පමණක් සීමා වී තිබූ බව මෙහිදී අදහස් දැක්වූ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පෙන්වා දුන්නේය. නීත්‍යානුකූල අයිතියක් නොමැති වීම සහ ඉඩම් සංවර්ධනය ප්‍රමාද වීම මෙරට ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් එල්ල කළ බවත්, වත්මන් රජය ක්‍රමානුකූල සැලසුමක් යටතේ ඊට ප්‍රායෝගික විසඳුමක් ලබා දීමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
රජයේ ඉඩම්වල දැනට පදිංචිව සිටින පුද්ගලයන්ට පූර්ණ අයිතිය පවිරන ‘හිමිකම’ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම ලබන පෙබරවාරි 27 වනදා අනුරාධපුරයේදී සිදු කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී පළමු කණ්ඩායම සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතය. මෙම වැඩසටහන හරහා ඉඩම් අයිතිය පිළිබඳ ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති බවට රජය විශ්වාසය පළ කරයි.
Post Views: 5
Previous Post

අන්තර්ජාලය ඔස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවියේදී පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමට Daraz සහ NMRA එක්වෙයි

Next Post

නෝර්ටන් බ්‍රිජ්හිදී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි තිදෙනෙකුට බරපතල තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
නෝර්ටන් බ්‍රිජ්හිදී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි තිදෙනෙකුට බරපතල තුවාල

නෝර්ටන් බ්‍රිජ්හිදී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි තිදෙනෙකුට බරපතල තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාල ගල් අඟුරු ගැන අප  කළ අනතුරු ඇඟවීම් ආණ්ඩුව  නොසලකා හැරියා නාමල් රාජපක්ෂ

බාල ගල් අඟුරු ගැන අප කළ අනතුරු ඇඟවීම් ආණ්ඩුව නොසලකා හැරියා නාමල් රාජපක්ෂ

27 March 2026
ඉන්දියාවේ Lockdown පුවත්  සම්පූර්ණයෙන්ම අසත්‍යයි

ඉන්දියාවේ Lockdown පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි

27 March 2026
විපක්ෂයට ශක්තිමත් නායකත්වයක්  දීමට සජබ සහ එජාපය  එකතු විය යුතුමයි

විපක්ෂයට ශක්තිමත් නායකත්වයක් දීමට සජබ සහ එජාපය එකතු විය යුතුමයි

27 March 2026
වීසා නොමැතිව රැඳී සිටි  බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු  මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වීසා නොමැතිව රැඳී සිටි  බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු  මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් හයදෙනෙකු මල්වතුහිරිපිටියේදී අත්අඩංගුවට

27 March 2026
සේවා අත්හිටුවා තිබියදීත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් පැමිණෙයි

සේවා අත්හිටුවා තිබියදීත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් පැමිණෙයි

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved