එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සභානායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
දිනේෂ් ගුනවර්ධන මහතා පැවැසුවේ, පාර්ලිමේන්තු රැස්වීම ව්‍යවස්ථාවට අනුකූලව නොපැවැත්වෙන බව තම කණ්ඩායමේ ස්ථාවරය බවයි.