• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

හෙට අතුරු සම්මත අයවැය ඉදිරිපත් කරනවා – ඇමැති මංගල

20 December 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2019 වසරේ මුල් මාස හතර සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම හෙට(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජනවාරි මාසය තුළ නව වසර සඳහා වන අයවැය ලේඛනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද පෙරවරුවේ නව රජයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මේ බව පැවැසීය.

එහිදී මංගල සමරවීර මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” මහින්ද රාජපක්ෂ මහතා කෘෂිකාර්මාන්තයේ නියැලි පුද්ගලයන්ට බදු සහන දෙනව කියල ප්‍රචාරයක් අරගෙන ගියා ඇත්තට ම ආදායම් බදු ගෙවන මට්ටමේ ගොවීන් ඉන්නෙ 0.03 ක පමණ පිරිසක්. ඒ විදියේ බොරු සහන වෙනුවට ජනතාවට ඇත්ත සහන දෙන්න අපි සූදානම් යැයි හෙතෙම පැවැසීය.

අද පවතින ලෝක තෙල් මිල සලකා බලා මිල සූත්‍රය අනුව තෙල් මිල යළි හෙට දින සමාලෝචනය කිරීමට නියමිත ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කටයුතු කිරිමට කිසිදු බාධාවක් නෑ. ජනාධිපතිවරයාට වෙනම ජන වරමක් තිබෙනවා ආණ්ඩුවට වෙනම ජන වරමක් තිබෙනවා. ඒ ජනවරම්වලට ගරු කරමින් කටයුතු කිරීමට කිසිම බාධාවක් නැතැයි ද මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා කියා සිටියේ ය.

ඔක්තෝබර් 26 වෙනිද පටන් ගත්ත කළු සිකුරාදාවෙන් පස්සෙ ගෙවුණ මාසෙක කාලය තුළ ජීවන වියදම ඉහළ ගියාල ඔක්තෝබර් මාසෙ 26 වෙනිදා වෙද්දි රුපියල් 173 මට්ටමේ තිබුණ රුපියලේ අගය අද වෙද්දි 180 බවට පත් වෙලාග මේ සියල්ල යථා තත්ත්වයට පත් කිරීම අපේ අරමුණ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

පසුගියා දා ආණ්ඩුවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයියා මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේ යග එම පිරිසට අද දින අමාත්‍ය ධුර හිමි නොවීම පිළිබඳව මාධ්‍යවේදීයක් මේ අවස්ථාවේ දී මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ පැවැති කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අමාත්‍ය ධුර ලබා ගත නොහැකි ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී තිබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා ලබන මස වන විට එම තහනම් නියෝගය ඉවත් කරවාගෙන නව රජයට එක්ව සිටින පිරිසට මෙන් ම ඉදිරියේ දී එක්වීමට නියමිත පිරිසට ද අමාත්‍ය ධුර ලබා දී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය.

Post Views: 0
Previous Post

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

Next Post

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්මානවල ජනපතිගේ නිරීක්ෂණයට

editor

editor

Next Post

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්මානවල ජනපතිගේ නිරීක්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved