• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරා කිව්වට පොල්ගහපු වෙද හාමිනේ හංගපු ඇත්ත

19 December 2025
in දේශීය, පුවත්, විශේෂාංග
හොරා කිව්වට පොල්ගහපු වෙද හාමිනේ හංගපු ඇත්ත
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පැහැපත් සමක් හිමිකරගන්න අපේ කාන්තාවන් නොකරන දෙයක් නෑ නේද? මේ කියන්න යන්නෙ ඒ බලාපොරොත්තුව ප්‍රයෝජනයට ගත්ත හොර වෛද්‍යවරියක් ගැන.

මේ වෛද්‍යවරිය නීති විරෝධීව අපේ රටේ කාන්තාවන්ගේ හම සුදු කරන ප්‍රතිකර්මවල යෙදෙන බව අපට වාර්තා වුණා.
බටහිර වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගේ මුදල් අනිසි ලෙස පාවිච්චි කරනමින් කිසිදු සුදුසුකමක් නොමැතිව මෙම කාන්තාව ටික් ටොක් මාධ්‍ය ඔස්සේ මෙම සුදුවන එන්නත් ප්‍රවර්ධන කටයුතු සිදු කරන බවයි ලද තොරතුරු මත අනාවරණය වුණේ. ‍

කොට්ටාව මාකුඹුර බස් නැවතුම ආසන්නයේ ආයතනයක් පවත්වා යමින් මෙම කාන්තාව මෙම එන්නත්කරණයේ යෙදෙන අතර සමාජ මාධ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නේ ලංකාවේ නීතිය අමු අමුවේ උල්ලංගනය කරමින්.
මෙම කාන්තාව වෛද්‍යවරියක් ලෙස පවසමින් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකරගන යන නිසා මැය රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරියක් ද යන්න සොයා බැලු අවස්ථාවක හෙලි වී ඇත්තේ මැය රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවන කෙනෙකේ බවයි.

තොරතුරු මත අනාවරණය වුයේ මැය බටහිර වෛද්‍යවරියක් නොවන අතර ආයුර්වේද වෛද්‍යවරියක් බවයි.
කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළුව ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය විසින් මෙම ක්‍රියාව සිදු කල ස්ථානය පරීක්ෂා කර තිබෙනවා.

තවත් කාන්තාවක් හා ඒක්ක පෞද්ගලික සමාගම් යටතේ මෙම ව්‍යාපාරය ලියාපදිංචි කර ආයුර්වේද නාමය ඇතුළත් කර තිබෙන අතර එහි කිසිදු ආයුර්වේද කටයුත්තක් සිදු වී නැහැ.

ඇයගේ ආයතනයේ බිත්තියේ සහතිකපත් වල ඡායාරූප ගොඩක් ගසාගෙන සිටියත් එහි වටිනාකමක් නොමැති පාඨමාලාවල සහතික බවත් බවයි වාර්තා වුනේ.

මීට මාස කිහිපයකට පමණ පෙර කොළඹ දිස්ත්‍රික් ඖෂධ හා ආහාර පරීක්ෂක නිලධාරී මෙම ස්ථානය වැටලීමක් ද සිදුකර තිබෙනවා. එහි දී අවසර නොමැතිව සන්තකයේ තමා ගත් ඖෂධ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා. එම නිසා මොවුන් දඩ මුදල්ද ගෙවා තිබෙනවා.

මේ සම්බන්ධව ව්‍යාජ වෛද්‍යවරුන් පිටුදැකීමේ කමිටුවේ හිටපු සාමාජික වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා අදහස් ප්‍රකාශ කර සිටියේ අපේ රටේ වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් මෙවැනි අනිතික ක්‍රියාවන් වල යෙදිම බහුල වශයෙන් සිදුවන බවයි. මෙවැනි ක්‍රියා සිදුකරනවුන් නියාමනය කිරීමට නිසි පිලිවලක් නොමැති බවත් ඔහු පැවසුවා.

” ජනතාවට මෙවැනි ආකාරයේ ප්‍රතිකාර කර ගැනීමට අවශ්‍ය නම් අදාළ වෛද්‍යවරයා ගැන හොයල බලන්න වෙනවා. හොයල බලන්නේ නැතිව කිසිම වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ලබා ගන්න යන්න එපා. එයින් සිදුවන ව්‍යාකූලතා දරා ගන්න බැරිවේවි.

ලංකාව පුරා මෙවැනි දුෂිතයන් ගැන අවධානයක් නැත්තේ ඔවුන්ගේ මුදලට සහ පහසුකමට යටවී ඇත්ද ද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

කෙසේ වෙතත් නිති විරෝධී ලෙස ගෙන යන මෙම ව්‍යාපාරය ගැන හෙලිදරව්විමෙන් අනතුරුව අපට දැනගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරිය ඇයගේ පෙම්වතිය සමග ගොස් මේ සම්බන්ධව කටයුතු කරන අය වෙත කෝවිලකට ගොස් පොල් ගසා ඇති බවයි.

ඇයගේ ටික්ටොක් ගිණුමක තවත් වෛද්‍යවරයෙක් ට සහ මාධ්‍යවේදින්ට සාප කරමිනුයි පොල් ගසන විඩියෝවක් පල කර තිබෙන්නේ.

 

 

Post Views: 4
Previous Post

උඩදුම්බරට මි.මී 300 ඉක්මවූ මහ වැසි ‍- හැකිතාක් ආරක්ෂිතව සිටින ලෙසට ඉල්ලීමක්

Next Post

උඩදුම්බර නායයෑම් කිහිපයක්

Editor TTV News

Editor TTV News

Next Post
උඩදුම්බර නායයෑම් කිහිපයක්

උඩදුම්බර නායයෑම් කිහිපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved