රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස අද (31) කොළඹ මහාධිකරණය විසින් නියෝග කළේය.
ඒ ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(31) පෙරවරුවේ භාර වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබිම අදාළව මෙලෙස රක්ෂිත බන්ධාගාර කිරීමට නියෝග කර තිබේ.
පෙර පුවත්
රූමී මොහොමඩ් අත්අඩංගුවට
දිලිනි සමන්මලි