• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්

31 December 2019
in දේශීය

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස අද (31) කොළඹ මහාධිකරණය විසින් නියෝග කළේය.

ඒ ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(31) පෙරවරුවේ භාර වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

සුදු වෑන් සිද්ධිය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල සැකකරුවෙකු ලෙස රූමි මොහොමඩ් මහතා නම් කර තිබිම අදාළව මෙලෙස රක්ෂිත බන්ධාගාර කිරීමට නියෝග කර තිබේ.

 

 

පෙර පුවත්

රූමී මොහොමඩ් අත්අඩංගුවට

 

දිලිනි සමන්මලි 

 

 

 

Post Views: 17
Previous Post

කන්කසන්තුර වරාය සංවර්ධනයට ඇමැති ජොන්ස්ටන්ගෙන් නිලධාරීන්ට උපදෙස්

Next Post

2020 ඔබේ ලග්නයට අනුව පලාඵල – ජ්‍යෙතිෂ්‍යවේදී අගතිසි ගුණරත්න මහතා

editor

editor

Next Post

2020 ඔබේ ලග්නයට අනුව පලාඵල - ජ්‍යෙතිෂ්‍යවේදී අගතිසි ගුණරත්න මහතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved