• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

3 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු ඊයේ (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දෙනු ලැබීය.

කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු මැසඩෝනියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, ස්වීඩනය සහ ඉක්වදෝරය සඳහා තානාපතිවරුන් ද ජැමෙයිකාව, ටැන්සානියාව, මලාවි, කැනඩා, මැලේසියාව සහ මාලදිවයින සඳහා මහකොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටී.

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිළිගැනීමට කෙටි උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

අක්තපත්‍ර භාර දුන් නව තානාපතිවරුන්ගේ සහ මහකොමසාරිස්වරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.

1. Mr. N’dry Eric Camile – Ambassador –Republic of cote d’lvoire based in New Delhi
එන්’ ඩ්‍රි එරික් කැමිල් මහතා – කෝට් දි අයිවරි (Côte d’Ivoire) තානාපති

2. Mr. Jason K.Hall – High Commissioner – Jamaica based in New Delhi
ජේසන් කේ හෝල් මහතා – ජැමෙයිකා මහ කොමසාරිස් (නවදිල්ලිය)

3. Mr. Alberto Guani Amarilla – Ambassador –Oriental Republic Uruguy based in new Delhi
ඇල්බර්ටෝ ග්වානි අමරිලා මහතා – උරුගුවේ තානාපති (නවදිල්ලිය)

4. Mr. Ganbold Dambajav – Ambassador –Mongolia based in new Delhi
ගැන්බෝල්ඩ් ඩම්බජව් මහතා – මෝන්ගෝලියාව තානාපති (නවදිල්ලිය)

5. Ms. Anisa Kapufi Mbega – High Commissioner –United Republic of Tanzania based in New Delhi
අනිසා කපුෆි බෙගා මහත්මිය – ටැන්සානියා මහ‍ කොමසාරිස් (නවදිල්ලිය)

6. Mr. Sinisa Pavic – Ambassador –Republic of Serbia based in new Delhi
සිනිසා පවික් මහතා – සර්බියාව තානාපති (නවදිල්ලිය)

7. Mr. Leonard Menezi- High commissioner – Republic of Malawi based in New Delhi
ලියොනාඩ් මෙන්ගසි මහතා – මලාවි මහ කොමසාරිස් (නවදිල්ලිය)

8. Mr. abdalla Omer Elhusain – Ambassador – Republic of the Sudan based in New Delhi
අබ්දල්ලා ඔමර් එල් හුසේන් මහතා – සුඩානය තානාපති (නවදිල්ලිය)

9. Mr. Eric Walsh- High commissioner – Canada based in Colombo
එරික් වොල්ෂ් මහතා – කැනඩා තානාපති

10. Mr. Youri Babakhanian – Ambassador – Republic of Armenia based in New Delhi
යුරි බබකානියන් මහතා – ආමේනියාව තානාපති (නවදිල්ලිය)

11. Mr. Slobadan Uzunov – Ambassador- Republic of North Macedonia based in New Delhi
ස්ලොබඩන් උසුනොව් මහතා – උතුරු මැසඩෝනියාව තානාපති – (නවදිල්ලිය)

12. Mr. Robert Mexian – Ambassador- Slovac republic based in New Delhi
රොබට් මැක්සියන් මහතා – ස්ලොවැකියාව තානාපති (නවදිල්ලිය)

13. Mr. Badli Hisham bin Adam – High commissioner – Malaysia based in Colombo
බඩ්ලි හිෂාම් බින් අදාම් මහතා – මැලේසියාව මහ කොමසාරිස්

14. Dr. Ms Eliska Zigova – Ambassador- Czech Republic based in New Delhi
ආචාර්ය එලිස්කා සිගෝවා මහත්මිය – චෙක් ජනරජය තානාපති (නවදිල්ලිය)

15. Mr. Jan Thesleff – Ambassador- Kingdom Of Sweden based in New Delhi
ජෑන් තෙස්ලෙෆ් මහතා – ස්වීඩනය තානාපති (නවදිල්ලිය)

16. Mr. Francisco Teodoro Guevara – Republic Of Ecuador based in New Delhi
ෆ්‍රැන්සිස්කෝ තියොඩොරෝ ගුවාරා මහතා – ඉක්වදෝරය තානාපති – (නවදිල්ලිය)

17. Mr. Ali Faiz – High commissioner – Republic of Maldives based in Colombo
අලි ෆයිස් මහතා – මාලදිවයින මහ කොමසාරිස්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අක්ත පත්‍ර භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමග සුහද සාකච්ඡාවකට ද එක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු සහ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු – ඇමැති අමරවීර

Next Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ බදු ගැටලුවලට විසඳුම් දෙනවා – රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ බදු ගැටලුවලට විසඳුම් දෙනවා - රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved