• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

15% බද්ද ගැන නියෝජ්‍ය ඇමති ගෙන් පැහැදිලි කිරීමක්

4 March 2025
in දේශීය, පුවත්
15% බද්ද ගැන නියෝජ්‍ය ඇමති ගෙන් පැහැදිලි කිරීමක්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

“මේ සේවා අපනයනය කරන කෙනාට විශේෂ වාසියක් ලැබෙනවා. එයාගේ ලක්ෂ 5න් පළවෙනි 150,000 බද්දෙන් නිදහස් වෙනවා. දෙවැනි රුපියල් 83,000ට 6%යි ඉතුරු සේරටම වදින්නේ 15%යි. එතකොට එයාට විශේෂ වාසියක් එතැනදි ලැබෙනවා. මේ වාසිය ලබා ගැනීමට එයා ඔප්පු කරන්න ඕනේ ස්ව්‍යංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට තමුන් ඒවා සේවා අපනයනය කරලා උපයා ගත්ත එකක් කියලා. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කියුවේ. මේකට මුවා වෙලා සමහරු බදු ගෙවිය යුතු අය නොගෙවනවාද කියන එක වෙනම කාරණයක්  එහෙම නැතිව මේක අසාධාරණ විදිහට බද්දක් පනවලා නෑ.”

මෙරට සෑම පුරවැසියෙක්ම බදු ගෙවිය යුතු බවත් ඊට පුද්ගලයින් මෙන්ම සමාගම්ද අදාළ බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා  අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීය.

මේ හේතුවෙන් ඩිජිටල් ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට පමණක් බදු පැනවූ බවට ලඝු කර ගැනීම ගැටළු සහගත බවත් ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ඩිජිටල් ක්ෂේත්‍රය සම්බන්ධව සැලකීමට භාජනය කිරීමෙන් මෙම 15%ක ප්‍රතිශතය යෙදූ බවත් මෙම බදු ප්‍රතිශතය කිසිවිටක් අසාධාරණ ලෙස පනවා නොමැති බවය.

Post Views: 19
Previous Post

ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා පත් කරයි

Next Post

වැටුප් වැඩිකරලත් වර්ජනයකට යන්නේ ඇයි? ඇමති නලින්ද වෙද වැටුප වැඩි වෙන හැටි කියයි

Editor TTV News

Editor TTV News

Next Post
යාපනය විශ්ව විද්‍යාලයේ ගැටළුව කඩිනමින් විසඳනවා

වැටුප් වැඩිකරලත් වර්ජනයකට යන්නේ ඇයි? ඇමති නලින්ද වෙද වැටුප වැඩි වෙන හැටි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved