• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

2025ට පෙර පළාත් පාලන ආයතන වල සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට නියමිතයි – නාගරික සංවර්ධන අධිකාරිය

19 April 2023
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම පැල්මඩුල්ල/කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරය සඳහන් කරයි.

මීට අමතරව රඹුක්කන, කුලියාපිටිය, තලාව, කැකිරාව, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, නාවලපිටිය, කුණ්ඩසාලේ, ගම්පොළ, වව්නියාව, කිලිනොච්චි, අම්බලන්ගොඩ, ග්‍රේට මාතර, කටාන -සීදූව, ජා ඇල, වත්තල – මාබෝල, ගම්පහ, මහර සංවර්ධන සැලසුම් මෙම වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම මෙම වසර අවසානයට පෙර නුවරඑළිය හා ආරුගම්බේ සංවර්ධන සැලසුම්ද ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය විශ්වාසය පළ කරයි. මේ වනවිටත් එහි කටයුතු ආරම්භ කර තිබේ.

2021 -2022 දෙවසර තුළදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන සැලසුම් 32ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඉකුත් වසරේදී පමණක් සංවර්ධන සැලසුම් 9ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

කන්තලේ,දෙහිවල-ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම,කැස්බෑව, ග්‍රේට නුවරඑළිය, ග්‍රේට දඹුල්ල, කොළඹ සංවර්ධන සැලසුම පසුගිය වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ සංවර්ධන සැලසුම් වේ.

 

Post Views: 47
Previous Post

ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී

Next Post

උසස්පෙළ උත්තර පත්තර නොබැලීම දරුවන්ට කරන ලොකුම අසාධාරණයක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

editor

editor

Next Post

උසස්පෙළ උත්තර පත්තර නොබැලීම දරුවන්ට කරන ලොකුම අසාධාරණයක් - මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved