• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2020 සිට බස්රථවල කන් අඩි පළන සිංදු වාදනය තහනම්  

30 December 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

එසේම පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන් යුතුව ගීත වාදනය කරන්නේ නම් මගී ජනතාවට ඒ සඳහා ජාතික ගමනාගමන කොමිසමේ 1955 ක්ෂණික දුරකථන අංකයට කතා කර පැමිණිළි කළ හැකි බවත් මහජන පැමිණිලි මත එම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට ජාතික ගමනාගමන කොමිසමට බලය තිබේ.

එමෙන්ම එම දුරකතන අංකය මගින් එම කාරණාවට අදාලව පමණක් නොව පුද්ගලික බස් රථ හෝ ලංගම බස් රථ මන්දගාමීව ධාවනය කරන්නේ නම්, හෝ බස් රථ රියදුරන් අවිනීතව හා නීති විරෝධී ආකාරයට හැසිරෙමින් බස් රථ ධාවනය කිරීම මෙන්ම කොන්දොස්තරවරු අවිනීතව මගී ජනතාවට හිංසාවන පරිදි හැසිරෙන්නේ නම් එම කාරණාවන් ද මෙම දුරකථනය ඔස්සේ දැනුම් දිය හැකිය. මෙම 1955 දුරකථනය අංකයට පරිබාහිරව තවත් දුරකථන අංකයක් කඩිනමින් මහජන පැමිණිළි සඳහා ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

මේ අතර ජනවාරි 01 දා සිට සියලුම බස් රථ සඳහා සුභාවිත ගීත 1000කින් සමන්විත ගීත සමුච්ඡයක් හඳුන්වා දීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විද්වත් මණ්ඩලයක අධීක්ෂණය යටතේ තෝරා ගන්නා ලද එම ගීත බස් රථ රියදුරන් වෙත බෙදා දීම හෙට දින එනම් 2019. 12. 31 දින පෙරවරු 10.00ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජනවාරි 01 දායින් පසු මෙම ගීත පමණක් බස් රථවල වාදනය කළ හැකි වන අතර එම ගීත වාදනය කළ හැක්කේ ද මගී ජනතාවට හිංසාවන අයුරින් අධික ශබ්දයෙන් නොවේ. මගී ජනතාවට හිංසාවක් නොවන අයුරින් එම ගීත වාදනය කළ හැකි උපරිම ඩෙසිබල් ප්‍රමාණය කොපමණ දැයි සොයා බලා ඒ සම්බන්ධව ද බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුම්වත් කරන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

තවද ඇතැම් ආයතන විසින් සකස් කරන ලද සංගීත සංදර්ශණවල විඩියෝ පට බස් රථවල ඇති රූපවාහිනිවල ප්‍රදර්ශණය කරන අතර ඒ වෙනුවට උසස් ගීත සහිත වීඩියෝද මෙම වැඩ පිළිවෙළ යටතේ ලබා දීමට පියවර ගෙන තිබේ.

දිලිනි සමන්මලි 

Post Views: 3
Previous Post

UNP පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිරිකොත ට…

Next Post

ගෝඨාට විරුද්ධව වැඩ කරලා ආණ්ඩුවේ වාඩිවෙන්න මට බැහැ – වෙල්ගම  

editor

editor

Next Post

ගෝඨාට විරුද්ධව වැඩ කරලා ආණ්ඩුවේ වාඩිවෙන්න මට බැහැ - වෙල්ගම  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved