• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය එළැඹෙන ජනවාරි කොළඹ දී

19 December 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනවාරි 28, 29, 30 යන තෙදින පුරා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 17 වනදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමෙන්, 2022 ජනවාරි 28 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍ය ආගස් ගුමිවැන්ග් කර්තසස්මිතා (Agus Gumiwang Kartasasmita) ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

මේ වන විට කර්මාන්ත අමාත්‍යංශය යටතේ උපදේශක සභා පිහිටුවා ඇති කර්මාන්ත ක්ෂේත්‍ර 20ම ආවරණය වන පරිදි මෙරට ඉදිරිපෙළ දේශීය කර්මාන්තකරුවන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදර්ශන කුටි 300ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් ය.

ඊට සමගාමීව ඉහත කී කර්මාන්ත ක්ෂේත්‍ර 20ම නියෝජනය වන පරිදි ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ යන අංශ යටතේ දේශීය කර්මාන්ත හා රාජ්‍ය ව්‍යවසායන් අතුරින් තෝරාගත් විශිෂ්ටතම කර්මාන්ත සඳහා සම්මාන ප්‍රදාන උළෙලක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

මෙහිදී “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ” නිල ලාංඡනය එළිදැක්වීම සහ ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්වය සඳහා ඉදිරිපත්ව සිටින කර්මාන්තකරුවන්ට ඇගයීම් සහතිකපත් ප්‍රදානය ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය.

මෙම මාධ්‍ය හමුවේ දී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානයක මහතා “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයෙහි” අරමුණු පැහැදිලි කළ අතර මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ඇතුළු මූල්‍යායතන ප්‍රධානීහු පිරිසක් ද ප්‍රමුඛ පෙළේ දේශීය කර්මාන්තකරුවෝ පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

විනය හමුදා නිලධාරියෙකුගේ වැදගත්ම අංගයයි -ජනපති

Next Post

ජාත්‍යන්තරයේ අභියෝගය ජයගැනීමට යොවුන් පාර්ලිමේන්තුව කැප විය යුතුයි – ජනමාධ්‍ය ඇමැති ඩලස්

editor

editor

Next Post

ජාත්‍යන්තරයේ අභියෝගය ජයගැනීමට යොවුන් පාර්ලිමේන්තුව කැප විය යුතුයි - ජනමාධ්‍ය ඇමැති ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved