• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2023 තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් – තල් සංවර්ධන මණ්ඩලය

7 January 2024
in පුවත්, සංවර්ධන
2023 තල් රා අපනයනයෙන් ඩොලර් 102,422 ආදායමක් – තල් සංවර්ධන මණ්ඩලය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2023 වර්ෂයේ මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් ඩොලර් 102,422ක මුදලක් ලැබී ඇති බව තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැති අතර එහි දී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව රුපියල් මිලියන 32.2ක මුදලක් තල් රා අපනයනය කිරීම මගින් ඉපයීමට හැකි ව තිබෙන අතර මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබී තිබේ. මීට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

Sri Lanka Palmyra වෙළෙද සළකුණ යටතේ අපනයනය කරන තල් රා සඳහා ඩුබායි වෙළෙද පළෙන් ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ.

මෙම කර්මාන්තය තව දුරටත් පුළුල් කළ හැකි අතර රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දිය හැකි තවත් කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ලෙස තල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විදිමත් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

මේ අතර තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන අපනයනයෙන් ද 2023 වර්ෂයේ ඉහළ ආදායමක් ඉපයීමට හැකි වී තිබේ.

ඒ අතර Palmyra pulp අපනයනයෙන් රුපියල් මිලියන 03ක්, Odial flour අපනයනයෙන් රුපියල් මිලියන 2.9ක්, Pulukodial Flour අපනයනයෙන් රුපියල් ලක්ෂ 08ක්, තල් සූකිරි අලෙවියෙන් රුපියල් මිලියන 2.6ක්, තල් හකුරු අපනයනයෙන් රුපියල් මිලියන 2.6ක් ද වශයෙන් ඉපයීමට සමත්ව ඇත.

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතු වැඩි කිරීම සඳහා මෙවර අයවැය ලේඛනය මගින් රුපියල් 30ක මුදලක් රජය විසින් ලබා දී තිබේ.

Post Views: 104
Previous Post

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රථිපලයෙන් සෑම පුරවැසියකුම රු.ලක්ෂ 02 ක් නැති කරගෙන – මන්ත්‍රී පාඨලි

Next Post

නාගරික සංවර්ධන අධිකාරිය මහල් නිවාසවල පදිංචිවූවන්ගෙන් සියයට 50ට හිමිකම් ඔප්පු ලබා දිලා

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ට  රජයෙන් දැඩි ආරක්ෂක උපදෙස්

මැදපෙරදිග ගැටුම උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ  ආරක්ෂාව තහවුරුයි

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි

5 March 2026
බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ  ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල්  සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ  පද්ධති එවයි

බ්‍රිතාන්‍ය කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් පසු යුරෝපා රටවල් සයිප්‍රසයට යුද නැව් සහ ගුවන් ආරක්ෂණ පද්ධති එවයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved