• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 වනවිට ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා – ඇමැති බන්දුල

15 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2025 වසර වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරන් අනු හතක් (97) සහ කොන්දොස්තරවරුන් හැට හතරක් (64) වෙනුවෙන් නව පත්වීම් ලබාදීම සඳහා උත්සවයකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ ප්‍රථම රැකියාවේ ඇතිකරනු ලබන පදනම තම ජීවිතයේ අනාගතය තීරණය කිරීම සදහා වැදගත් වනවා. රැකියාව කාර්යක්ෂමව සහ අවංකව සිදු කරනු ලබන පුද්ගලයන් සදහා විධිමත් උසස්වීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.දැනට ක්‍රියාත්මක වැඩපිලිවෙල හරහා ලංකා ගමනා ගමන මංඩලය ලාභ ලැබීමත් සමග ප්‍රසාද දීමනා සහ රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ලබන වසරේදී කටයුතු සැලසුම් කර තිබෙනවා. අතීතයේදී ලංගම පාඩු ලැබූ විට මහා භාණඩාගාරය හරහා ලංගම පවත්වා ගැනීමට මුදල් ලැබුනා. ලංගම පඹ්‍ණක් නොව පාඩු ලබන ආයතන පවත්වා ගැනීමට මුදල් ණය අධාර හරහා ලැබුනා. එම මුදල් වලින් පාඩු ලබන ආයතන වල වැටුප් සහ වියදම් පියවා ගැනීමට කටයුතු කලා. වර්තමානයේ රටක් වශයෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකි නිසා නැවත අලුත් ණය ලබා ගැනීමට නොහැකියි. ඔබට ලැබෙන නව බස් රථ , ඉන්දියානු ණය ආධාර යටතේ බස් රථයක් රුපියල් මිලියන 11.5 බැගින් ගෙන තිබෙනවා. එම ණය ආපසු ඉන්දියාවට ගෙවීම සදහා පමනක් එක් දිනක් තුල එක් බස් රථයක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 5000 ක මුදලක් වැය වෙනවා. එනම් මාසිකව එක් බස් රථයක් සදහා රුපියල් 150000ක් පමන මුදලක් වෙන් කල යුතුයි.එම නිසා තම රාජකාරිය තුලින් උපයන මුලු මුදලම ලංගමට ලබා දීමට සියලු දෙනා අදිටන් කරගත යුතුයි. උදෑසන අවදිවී නියමිත වේලාවට බස් රථය රැගෙන ගොස් සෑම මගියෙකුටම ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර ලැබෙන ආදායම නිසි වේලාවට ලංගමයට ලබාදීම තුලින් තම වගකීම ඉටු කිරීම සෑම දෙනාගේම වගකීමක්. එමෙන්ම මුදල් වංචා සිදු නොකිරීමටද සියලු දෙනා වග බලා ගත යුතුයි. මුදල් වංචා සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ක්‍රියාත්මක වෙනවා.මුදල් වංචා නිසා දිනකට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලංගමට අහිමිවනවා. ටිකට් පත් වංචා සදහා ලංගමයේ හදිසි වැටලීම් ඒකකයේ ඇතැම් අයත් සම්බන්ධ බවට ලැබුනු වාර්තා නිසා පසුගිය සතියේ දී ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරියා. වංචා දූෂණ වලට සම්බන්ධ අය සදහා ආයතනික මට්ටමෙන්ද නව අල්ලස් පනත අනුවද පරීක්ෂන ක්‍රියත්මක වනවා. ඉදිරියේ දී බලපෑම් සහ වංචා වලට පෙලබවීම් රහසේ දැනුම් දීම සදහා නව දුරකතන අංකයක් ලබාදීමට කටයුතු කරනවා. ඒ හරහා වංචා දූෂණ බලපෑම් දැනුම් දිය හැකියි. පැමිණිලි කරන්නන්ගේ රහස්‍ය භාවය අපි ආරක්ෂා කරනවා.වංචා කරන කිසිකෙනෙක් අපි ආරක්ෂා කරන්නේ නෑ. රැකියාවේදී ඇතිවෙන බලපෑම් සහ හිරිහැර වලදී ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. අනතුරු වලක්වා ප්‍රවේසමෙන් රිය පදවා ලංගමට වැඩි ආදායම් ඉපැයීම තුලින් ඔබටත් රටටත් හොද අනාගතයක් ඇතිකරගත හැකියි යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

Post Views: 1
Previous Post

වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරනවා – ඇමැති හරින්

Next Post

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන්න – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන්න - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved