27 April 2024
#දේශීය

හෙට යලිත් පාර්ලිමේන්තුව රැස්වෙයි (Update)

මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන ලද්දේ හෙට (16) දින පස්වරු 1.30 ට පාර්ලි‍මේන්තුව යලි රැස්වීමට බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පෙර පුවත  ( 2018-11-15 11:57:18) 

පාර්ලිමේන්තු ලබන 21 වනදා තෙක් කල් තබයි

පාර්ලිමේන්තුව ලබන 21 වනදා තෙක් කල් තබන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. මීට සුළු වෙලාවකට පෙර පක්ෂ නායකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබීම සිදු විය. 

අද දිනයේදී පාර්ලිමේන්තුවේ ඇති කලබලකාරි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නතර කිරීමට සිදු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *