ලංකා සීනි සමාගමේ 21 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දා බත්තරමුල්ල, සෙත්සිරිපාය (ii අදියර), 11 වන මහලෙහි පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.
මේ අතර ලංකා සීනි සමාගමේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් සඳහා චෙක්පත් ප්රදානය අද දින සිදු කෙරිණි.
එම ජායාරූප පහත පරිදි වේ.