27 April 2024
#විදෙස්

රොබට් මුගාබේ මිය යයි

සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබර්ට් මුගාබේ මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 95 ක් බවයි. මුගාබේ මහතා අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගිය බව ඔහුගේ ඥාතීන් මාධ්‍ය වෙත පවසා තිබේ.

නිදහසින් පසු සිංගප්පූරුවේ පළමු මැතිවරණයෙන් 1980 දී සිම්බාබ්වේ අගමැති වූ අතර 1980 දී ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපති බවට පත් වී ඇත.

ඔහුගේ දශක 3ක පාලන කාලය අවසන් කරමින් 2017 නොවැම්බරයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *