• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන 220kV සම්ප්‍රේෂණ මාර්ගය සහ නව ග්‍රිඩ් උපපොළ බලගැන්වේ

24 August 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලුතින් ඉදිකරන ලද පොල්පිටිය – හම්බන්තොට 220 kV සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ අද (24) දින බලගන්වා ජාතික පද්ධතියට එක් කල බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මෙම සම්ප්‍රේෂණ මාර්ගය සහ ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම උදෙසා අරමුදල් සැපයීම ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සිදු කරන ලද අතර, ඒ අනුව ඔවුන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් ව්‍යාපෘතිය සඳහා සපයා ඇත.

කිලෝමීටර 150 ක දිගකින් යුක්ත මෙම සම්ප්‍රේෂණ මාර්ගය අඹගමුව සිට හම්බන්තොට දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් හරහා දිවෙන අතර, එහි සම්ප්‍රේෂණ මාර්ග ධාරිතාවය 580 MVA වේ. එමෙන්ම ට්‍රාන්ස්ෆෝමර දෙකකින් යුක්තව හම්බන්තොට ග්‍රිඩ් උපපොළ ඉදිකරන ලද අතර, එහි සමස්ථ ධාරිතාවය 500 MVA වේ.

සම්ප්‍රේෂණ ජාලයේ සිදුකරන ලද මෙම වැඩිදියුණු කිරීම සමඟ, දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත්වූ අතර, එමගින් විදුලිබල සැපයුමේ ඇති ගුණාත්මක භාවය වර්ධනය වීම මෙන්ම දකුණු පළාත තුළට සහ ඉන් පිටතට විදුලිබල සම්ප්‍රේෂණය කිරීමේ ධාරිතාවය ද ඉහළ නංවා ඇත.

මෙම අවස්ථාව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සහ ලංවිම සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) ඉංජිනේරු සී.ඩී. සතරසිංහ මහත්මිය, හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ (හරිත බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය) ඉංජිනේරු එච්.කේ. ඉලේපෙරුම මහතා සහ වර්තමාන එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන හා ව්‍යාපෘති අධ්‍යක්ෂ (උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය) ලෙසද කටයුතු කරනු ලබන ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා ද සහභාගී විය.

Post Views: 10
Previous Post

මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද

Next Post

Redington සහ Adobe අතර ආසියානු රටවල් සඳහා විශේෂ හවුල්කාරීත්වයක්

editor

editor

Next Post

Redington සහ Adobe අතර ආසියානු රටවල් සඳහා විශේෂ හවුල්කාරීත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved