• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි වලට විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනවාරි 24 වනදා

12 January 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් මාසිකව පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විමසා බලා විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 24 වන දින පෙ.ව. 8 සිට බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අංශ පරිශ්‍රයේදී පැවැත්වේ.

සෑම මසකට වරක්ම පවත්වනු ලබන මෙම විශේෂ හමුවේදී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඩුවම් ආදී මෙතෙක් කල් නොවිසදී ඇති විවිධ වෘත්තීයමය, රාජකාරිමය ගැටළු පිළිබදව තම දුක්ගැනවිලි ඉදිරිපත්කර ඒ සදහා විසදුම් ලබාගැනීමට සෑම මට්ටමකටම අයත් පොලිස් නිලධාරීන් හට අවස්ථාව හිමිවී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018.11.27 වන දින සහ 2018.12.10 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ රැස්වීම්වලදී ලබාදුන් උපදෙස් අනුව පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබදව කටයුතු කිරීම සදහා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. එහි අනෙක් සාමාජිකයන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ අතිරේක ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා, අතිරේක ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) සී.ඞී. වික්‍රමරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති (ඔම්බුඞ්ස්මන් කොට්ඨාසය) ඩබ්ලිව්.එම්.එම්. වික්‍රමසිංහ මහතා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කටයුතු කරති.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම මහජන හමුව සදහා ඉහත කමිටුවේ සාමාජිකයන් ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගි වීමට නියමිත ය.

එබැවින්, පොලිස් නිලධාරීන් ලෙස වෘත්තීයමය වශයෙන් ඔබ මුහුණදී ඇති ඉහත සදහන් ආකාරයේ විවිධ ගැටළු සම්බන්ධ දුක්ගැනවිලි/අභියාචනා පිළිබද විස්තර මෙම මස 17 වන දිනට පෙර පහත සදහන් ෆැක්ස් අංක වෙත එවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

නීතිය හා සාමය අංශය – +94 11 288 7238/ +94 11 288 7756

නීතිය හා සාමය අංශයේ ජනපතිට කියන්න තොරතුරු ඒකකය – +94 11 288 7474

වෙබ් අඩවිය – www.lawandorder.lk

Post Views: 33
Previous Post

ඇමති අශෝක්ගෙන් විශ්වවිද්‍යාල වරම් ලැබු දැරියකට අතහිත

Next Post

නොදුන්නොත් අපි කරන ලොකු පවක් ! අමාත්‍ය පී හැරිසන්

editor

editor

Next Post

නොදුන්නොත් අපි කරන ලොකු පවක් ! අමාත්‍ය පී හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved